Posts

Showing posts from February, 2011

Amazing

ලෝක ජනගහනයෙන් සියයට විස්සක්ම ජීවත් වෙන්නේ චීනයේලු කාන්තාවන්ට චන්ද අයිතිය දීපු මුල්ම රට නවසීලන්තයලු ලොව පුරා දිනකට Email බිලියන 190ක් හුවමාරු වෙනවලු Keyboard එකේ එක පේලියක් පමනක් බාවිතයෙන් ලියන්න පුලුවන් දිගම වචනෙ PROTEROTYPE ලු Facebook එකේ Interface එක වැඩිපුර නිල් පාට වෙලා තියෙන්නේ ඒකෙ නිර්මාතෘ Peter Zuckerberg වර්න අංදතාවයෙන් පෙලුනු නිසාලු Yahoo Search Engine එක මිලින් හදුන්වලා තියෙන්නේ jerry's guide to worrld wide web කියලා. yahoo කියල නම් කරලා තියෙන්නේ 1994 වර්ශයෙදිලු XP බාවිතයෙන් Blah bla bla blahh කියලා type කරලා සේව් කලොත් ආයේ එක බලනකොට තියේන්නෙ කොටු ටිකක් විතරලු ලෝකේ මුලින්ම sms එකක් යවලා තියේන්නේ 1992 වර්ශයේදිලු ලෝකයේ මුලින්ම register කරපු domain name එක symbolics.com ලු තක්කාලි එලවලුවක්ද ?පලතුරක්ද කියලා එකවරක් අධිකරනයෙත් කතාබහට ලක් වෙලා තියනවලු තමන්ගේ ශරීරයට සාපක්ශව විශාලතම මොලයක් තියන සතා කූඹියාලු ප්ලාස්ටික් හේතුවෙන් වසරකට මුහුදු ජීවීන් මිලියන 1.5ක් මැරෙනවලු ලෝකයේ මිනිසෙක් නොවන කෙනෙක් Oscar සම්මානය

විශ්වයේ කෙලවරට යන වොයෙජ යානා

Image
දුර ඈත අතීතයේ පටන්ම අභ්‍යවකාශය පිලිබදව මිනිසා ඉමහත් කුතුහලයෙන් සිටියා කෙමෙන් කෙමෙන් දියුණුවූ විද්‍යාත්මක දැනුම මෙම කුතුහය සංසිදවීමට ඒ ඒ යුග වලදී උපකාර උනා නමුදු වර්තමාන ලෝකයේ පවා මිනිසා නව විද්‍යාත්මක ගවේෂණ ඔස්සේ මේ නිමක් නැති විශ්වය වටහා ගන්නට උත්සහ කරනවා ලෝකයේ අභ්‍යවකාශ ගවේෂණයේ ඉදිරියෙන්ම සිටින්නේ ඇමෙරිකා එක්සත් ජනපදයේ නසා ආයතනයි NASA (National Aeronautics and Space Administration) මිනිස් පාලනයෙන් තොරව ක්‍රියාත්මක වන මෙහෙයුම් අතරින් වර්ෂ නසා ආයතනය මගින් වොයෙජ යානා [Voyager 1 and Voyager 2] විශේෂ තැනක් ගන්නවා සෙනසුරු සහ බ්‍රහස්පති යානා ග්‍රහ වස්තුන් පිළිබද කරුණු සොයා බැලීමට උඩුගුවනට යවනු ලැබූ මෙම යානා මිනිස් ඉතිහාසයේ තවත් කඩඉමක් සනිටුවහන් කරනු ලැබුවා මෙම යානා දෙකත් සමග තවත් වටිනා වැදගත් වූ දත්ත තැටියක් යවනු ලැබුවා මෙම දත්ත තැටියේ රුප සටහන් 116 අඩංගුවන අතර ඒවා මගින් පෘතුවියේ තොරතුරු පැහැදිලි වෙනවා පහතින් දැක් වෙන්නේ ඒවායින් කිහිපයක් මෙම තැටියෙහි හඩ පටයන් රශයකින්ද සමන් විත වෙනවා භාෂා කින් සුබපැතුම් සදහන් වන

Cutting A Ship !!

Image
මේක මට අහම්බෙන් හම්බවුන දෙයක් හිතුව ඔයාලත් එක්ක බෙදා ගන්න. මේක හදපු නැවක් bud කිරීමක්. Royal Caribbean සමාගම ඒ කියන්නේ දැනට ලෝකේ තියන ලොකුමcruise ship එක Oasis of the seas ඓති කට්ටිය තමන්ට තියන Enchantment of the Seas කියන නැවේ ඉඩ wadi කරන්න කරපු දෙයක්. ඔවුන් කරේ මුලින්ම මීටර් 22 ක් දිග අලුත් කාමර 151 ක් සහිත කොටස ගොඩබිමේදී හදන එක. එකට මස 6 ක් ගතවෙලා තියනවා එකේ බර ටොන් 2,666 ක් මේක පින්ලන්තේ හදල 2300km දුර ගෙවාගෙන කියන Rotterdam වරායට ගෙනල්ල තියනවා. ඊට පස්සේ මේ හොඳට තියන Enchantment of the Seas නැව දින 6 ක් තිස්සේ gas burners මගින් දෙකට කපල තියනවා කපන්න වෙලා තියන මුළු දිග මීටර් 600 ක් ඊට පස්සේ නැවේ ඉස්සරහ කොටස දොඹකර වලින් ඉස්සරහට අරගෙන අලුතෙන් හදපු කොටස ඒ අතරට රින්ගවල තියනවා. මේ සේරම කරේ laser-alignment system එකකට. ඊට පස්සේ නැවතත් නැවේ ඉස්සරහ කොටස සවිකරලා මුල ඉඳන් cable ඇදල වැඩේ ඉවරකරා. මේ වැඩේට ගිහිල්ල තියෙන්නේ මාසයක් වැනි කෙටි කාලයක් මේ වැඩෙන් නැවේ වේගය 0.2 knot කින් අඩු වුණා. මේකට වැයවුනේ ඩොලර් මිලියන 55 ක් විතරයි එක තව නැවක් හදනවට වැඩ $ මිලියන 8