Posts

Showing posts from April, 2011

Water Car

Image

Send Free SMS to Any Country!

1.  http://www.freesmscraze.com/ මම හිතන්නේ ගොඩක් අය මේ ගැන දන්නවා.විශේෂයෙන් කරන්න දෙයක් නෑ.site එකට ගිහින් Send Unlimited SMS Worldwide කියන තැන click කරලා කැමති රටකට SMS යවන්න පුලුවන්. 2. http://www.smsglobal.com මේ site එකෙත් International SMS යවන්න පුලුවන්.හැබැයි SMS විතරක් නෙමෙයි MMS යවන්නත් පුලුවන්.මේකේ හැබැයි SMS යවන්න Credits තියෙන්නෙ ඔනේ.බයවෙන්න එපා.Sign up වෙනකොටම credits 30 ක් හම්බු වෙනවා.ඒකෙන් SMS 25ක් යවන්න පුලුවන්.(මේක භාවිතා කරන්න මේ site එකේ register වෙන්න ඔනේ.Password එක එවන්නේ ඔයාලගේ Phone Number එකට.)මේකෙ message යවන කොට අපිට ගොඩක් option තියෙනවා.ඒක හින්දා පහසුවෙන් message කරන්න පුලුවන්.ඔයාලට ඉතින් කාගෙ හරි Phn.Number එකකින් තවත් Phn.number එකකට MMS යවන්න පුලුවන්.පුලුවන් කියලා අපේ කට්ටිය පිස්සු නටයිද් දන්නෑ :Pඔයාලට තවත් free sms ඔනෙනම් කරන්න තියෙන්නේ ආයෙත් මේකේ register වෙන එක. -- >> http://janaka077.blogspot.com

කොහොමද Bus එකේ යෑම

Rest house @ Nuwaraeliya

Image
http://www.sarisara.com/rest/index.php http://www.visitnuwaraeliya.com/guesthouses.htm http://www.lankaholidays.com/?locati...l_Nuwara+Eliya http://www.go2lk.com/ghouses/nuwara_eliya.html http://palmguesthouse.com/

Amazing magdeburg water bridge

Image
The Magdeburg Water Bridge (German: Wasserstraßenkreuz) is a navigable aqueduct in Germany, opened in October 2003. It connects the Elbe-Havel Canal to the Mittelland Canal, crossing over the Elbe River. It is notable for being the longest navigable aqueduct in the world, with a total length of 918 metres (3,012 ft) The Elbe-Havel and Mittelland canals had previously met near Magdeburg but on opposite sides of the Elbe. Ships moving between the two had to make a 12-kilometre (7.5 mi) detour, descending from the Mittelland Canal through the Rothensee boat lift into the Elbe, then sailing downstream on the river, before entering the Elbe-Havel Canal through Niegripp lock. Low water levels in the Elbe often prevented fully laden canal barges from making this crossing, requiring time-consuming off-loading of cargo Source:: http://en.wikipedia.org/wiki/Magdeburg_Water_Bridge