Posts

Showing posts from November, 2014

Three Wheel Talks - 1

වෙලාවකට පිස්සු වගේ වලංකාරයා මාසෙන් හදන දේ පොලුකාරයා දවසින් කඩයි ගෑනුත් හරියට පාන් වගේ, මෙලෝ රහක් නෑ හැබැයි ගණන් අපෙන් ළිඳ අහල නාපු එවුන් අපිට දැන් ළිඳ පෙන්නන්වා දෙයියො දෙනකොට භූතයින්ට මළ රම්පෙට පොරි පොකුරු පොකුරු 60ත් වයසක්ද හක්කේ බුදුරැස් බොක්කෙ දඩ මස් වැරදුනා මිසක් පැරදුනේ නැත ජීවිතේ මල් මාව‍‍තේ ගල් කළාවැවේ නිල් දියවර අපෙ අම්මා අයියා පාතාලේ මං ඉස්කෝ‍ලේ සැප සිංගල් දුක ඩබල් ළඟින් ගියොත් ඇහැක් නෑ ළඟ හිටියොත් දෙකම නෑ නීතිය නෑ ආතල් දන්නේ වයසට ගියත් මම හවසට ගෙදර ටකරං කාපු අපට පපඩම් කජ්ජක්ද උකුලට නාවත් එදා වගේ මා පොඩි පුතු අම්මේ ඇත්තනං ඇත්ත කියහං බොරුනම් බොරු කියහං Frame එක දිරයි.. Name එක නොදිරයි උඩින් යන්න ඉගිල්ලෙන්න ඇයි දඟලන්නේ ත්‍රීවිල්වල ටයර් මිසක් තටු නෑ එන්නේ තරුණ කාලේ ආදරය ද , වැඩිහිටි කාලේ දියවැඩියාව ද , සාමානය්‍ය දෙයකි කෑවොත් නිදිමතයි නැගිට්ටොත් බඩගිනියි මට හොඳ නම් තොට මොකෝ ඈත ඉන්න මිතුරාට වඩා ලඟ ඉන්න මිතුරාගෙන් ප්‍රවේසම් වන්න මුදල් රජයන් විට සත්‍යය නිහඬවේ සීනි දිය වුනත් ගෝනි