Posts

Showing posts from December, 2010

Fresh Fruits for Hale N Healthy

Image
Our body requires a variety of proteins, carbohydrates, vitamins, calories, fat, enzymes, trace elements, antioxidants for its metabolism and most importantly to enhance the immune system against the diseases and strengthen our body. To get the optimum health benefits, it is recommended to eat variety of fresh organic fruits to furnish our body with essential nutrients. So, here are some captivating pictures of mouth watering fresh fruits along with the information of its benefits. Cherries: Cherries have the highest content of iron and disease fighting antioxidants compared to other fruits. The fruits contain vitamin C and E, iron, fiber, potassium and magnesium. It is understood through the researchers from Michigan that cherries can reduce cholesterol level, insulin levels and blood sugar, besides raising the antioxidant capacity of the blood. Every 100 grams of fresh cherries have higher percentage of vitamin A which is five times more than apples and grapes a

~ Incomplete Love ~

මේ කතාව ගොඩ නැගෙන්නේ යුද්ධයක් අවසන් කර තමන්ට ලැබෙන නිවාඩු අවස්ථාවේදි ගෙදර යන්න ට සිටින සොල්දාදුවෙකු වටායි.. " අම්මේ , තාත්තේ, මට ගෙදරට එන්න පුලුවන් කමක් ලැබෙනවා.. ඒත් මේ පාර මම එන්නේ තනියෙන් නෙවෙයි.. මගේ යාලුවෙකුත් එනවා මාත් එක්ක.. " කියා ඒ සොල්දාදුවා කදවුරේ සිට ගෙදරට ඇමතුමක් මගින් කතා කලා.. " හරි, පුතේ, ඒකට කමක් නෑ.. අපිත් කැමති ඒ යාලුවාව හදුනා ගන්න.." දෙමව්පියන් ගෙන් ඒ වගේ පිළිතුරක් ලැබුනා.. " ඒත් ඒ යාලුවා යුද්ධයේදී, බිම් බොම්බයකට මැදි වේලා එක කකුලයි.. අතකුත් අහිමි කරගෙන... ඒ වගේම යුද්ධයේදි හුගක් දරුණු විදියට තුවාල ලබලා.. " කියමින් සොල්දාදුවා තවදුරටත් කතාව ඉදිරියට ගෙනිච්චා.. " අහන්න ලැබිම කණගාටුයි පුතේ.. අපිට පුලුවන් වෙයි එයාට ජිවත් වෙන්න හොද තැනක් හොයලා දෙන්න.. " " නෑ, අම්මේ තාත්තේ, මට ඕනේ ඒයාව අපිත් එක්ක ජිවත් කරවන්නයි.. " " පුතේ.." තාත්තා ගේ කටහඩ අවදි කලා. " ඔයාට දන්නේ නෑ.. ඔයා මේ කරන්න යන දේ වල තියෙන බෑරෑරුම් තත්වය.." "