Posts

Showing posts from November, 2012

Story of True Love

Image
අවන්කවම අදරෙ කරලා දුක් විදින කොල්ලන්ට හොද ආදර්ශයක් ගන්න පුලුවන් කතාවක්.....අවසානය තෙක්ම කියවන්න වියෝවු පසුවයි දැනෙන්නේ ප්‍රේමයේ අභිමන් හැඩුදා කදුළයි දකින්නේ සිනහවේ සරදම්...// ඉවුරු දෑළේ හිද බැලුවිට ගග හැඩයි කදිමයි, දියටවන් විට එවන් ගගුලම බිහිසුණුයි,චන්ඩයි... වියෝවු පසුවයි.... හදක් නැතිදා අහස්තලයට තරුවදේ සැනසුම්, පුන්පොහෝදා එවන් තරුවම ලබන්නේ ගැරහුම්... වියෝවු පසුවයි... හමාගෙන එන සුලන් රැල්ලේ දැවටිලා ආපු මේ ගිතයේ හඩට මම දැහැන් ගතව උන් කල්පනාවෙන් මොහොතෙන් මිදුනා. සුනිල් එදිරිසිංහ මහතා ගායනා කරන මේ ගිතය ඇත්තටම මොහතකට් මා ඈත ඉසව්වකට ගෙනගියා. ඉස්සරම දවසක ඉර බැහැගෙන යන හැන්දෑවකදි ඔයා මගෙන් සමුගෙන ගියා. හරියටම කියනවා නම් නුවර ස්ටැන්ඩ් එකේ ඒ කියන්නේ ගුඩ් ශෙඩ් එකේ පුජාපිටිය බස් හොල්ට් එකේදි. මතකද එදා ඔයා ඇදගෙන හිටියේ සුදු පාට රෙද්දේ රතු පාට මල් වැටුන ගවුමක්. " අහන්න මට ඔයාව දාලා යන්නම වෙනවා අයියේ.. දන්නවනේ අපේ ලොකේ කොච්චර අමාරුවෙන් අපි හැදුවත් අපි ඒක හැදුවේ වැල්ලේ. ඔයට ඔයාගේ ජිවිතේ මියුසික් උනාට ඔය මියුසික් වලට අපි දෙන්න බැන්දම අපට කන්න දෙන්නේ නෑ. ඔයාට ජොබ්

සද ගෙනවිල්ලා ....

Image