Posts

Showing posts from February, 2012

[MP3][Song] Oba Tharam Pem kala -Theekshana Anuradha

Image

පෝස්ටර් කන පාරේ සිටින එළුවන් වෙනුවට ගස් යන එළුවෝ

Image
පෝස්ටර්කනපාරේසිටිනඑළුවන්සාමාන්‍යදසුනක්වුවද, ගස් යනඑළුවන් ගැන අසා තිබේද? වෙනත්රට වලට නම් මෙය අමුත්තක්වුවත්මොරොක්කෝවට නම් මෙය සුලභදසුනකි.මොරොක්කෝවට ආවේනිකඑළුවන්වර්ගයක්වනටැම්රිඑළුවන් එරට වැවෙනආගන් ගස් වල නැග සිටිනඅයුරුනිරන්තරයෙන්මදැකිය හැක.

ඔවුන්මෙලෙස මෙම ගස් වලසිටින්නේආගන් ගස් වල කොළ හාගෙඩිකෑමට ඉතා රුචිකත්වයක්දක්වනනිසයි.කෙසේවෙතත්මේහේතුවෙන්මොරොක්කෝවැසියන්ගේආර්ථිකයටපහරවැදී ඇති බවවාර්තාවේ.ආහාර, ඖෂධ හාරූපලාවන්‍යආලේපනනිෂ්පාදනයකිරීමටආගන් ගසේ කොටස්වලින්නිපදවනආගන්තෙල්යොදාගන්නා අතර, මෙය ලෝකයේ මිල අධිකමතෙල්වර්ගයකි.

කෙසේවෙතත්එළුවන්විසින්මොරොක්කෝවේආගන් ගස් වල කොළ සම්පූර්ණයෙන් ම කා දමන හෙයින් මෙම තෙල්නිෂ්පාදනයේයෙදීසිටිනගොවීන්දැඩිදුෂ්කරතාවයන්ටමුහුණදීමටසිදුවඇතැයිවිදෙස්වාර්තාසඳහන්කරයි.