Posts

Showing posts from April, 2010

Human Flying Jet Machine

Image
-- >> http://janaka077.blogspot.com

Wonderful lesson.....

Image

Working at risk

Image
-- >> http://janaka077.blogspot.com

දෙමෝදර දුම්රිය ස්ථානය

Image
අපේ රටේ තියන දුම්රිය ස්ථාන වලින් අපූරුම දුම්රිය ස්ථානය මොකක්ද කියලා අහුවොත් ලොකු පොඩි හැමෝටම එක පාරටම මතක්වෙන තැනක් තියනවා. ඒ තමයි දෙමෝදර දුම්රිය ස්ථානය. ප්‍රධාන මාර්ගයේ, ඒ කියන්නෙ කොළඹ - බදුල්ල දුම්රිය මාර්ගයේ ඇල්ල දුම්රිය නැවතුමත් උඩුවර දුම්රිය නැවතුමත් අතර තමයි මේ අපූරු දෙමෝදර දුම්රිය ගැටය පිහිටා තිබෙන්නේ. මේ දුම්රිය නැවතුම ගැන අපූරු කතාවක් තියනවා. බදුල්ල දුම්රිය මාර්ගය හදාගෙන යන කාලයේ දෙමෝදර දුම්රිය ස්ථානය හරියෙදි ඉoජිනේරුවන් බලවත් අපහසුතාවයකට පත් වෙලා තියෙනවා. එහෙම වුනේ ඒ ස්ථානයේ භුගෝලීය පිහිටීමත් එක්ක දුම්රිය මාර්ගයේ වැඩකටයුතු කරගෙන යාමට බැරි තත්වයක් ඇතිවෙලා තියනවා. ඒ අසල හිටිය ගැමියෙක් තමන්ගේ ඔලුවෙ ගැටගහලා තිබුනු සාලුව අරගෙන ඒ අයට පෙන්නලා දිලා තියනවා මේ විදියට මෙතනින් දුම්රිය මාර්ගය හැදුවොත් හරි නේද කියලා. ඒ ගැමියාගේ කතාව අහපු ඉoජිනේරුවෝ පුදුම වෙලා තියනවා ඒ ගැමියාගේ බුද්ධිය ගැන. දෙමෝදර දුම්රිය ස්ථානයෙන් පිටත්වෙන දුම්රිය ටික වෙලාවකින් කන්ද වටේ ගමන් කිරීමෙන් පස්සේ, දුම්රිය ස්ථානය යටින් පිහිටලා තියන උමගෙන් මතුවෙන දර්ශනය බොහොම අපූරුයි. ඒ වගේම දෙමෝදර ආරුක්කු 9 යේ පාලම තවත් අපූරු න