Saturday, February 2, 2013
Thursday, November 22, 2012
Story of True Love
අවන්කවම අදරෙ කරලා දුක් විදින කොල්ලන්ට හොද ආදර්ශයක් ගන්න පුලුවන් කතාවක්.....අවසානය තෙක්ම කියවන්න
වියෝවු පසුවයි දැනෙන්නේ ප්‍රේමයේ අභිමන්
හැඩුදා කදුළයි දකින්නේ සිනහවේ සරදම්...//
ඉවුරු දෑළේ හිද බැලුවිට ගග හැඩයි කදිමයි,
දියටවන් විට එවන් ගගුලම බිහිසුණුයි,චන්ඩයි...
වියෝවු පසුවයි....
හදක් නැතිදා අහස්තලයට තරුවදේ සැනසුම්,
පුන්පොහෝදා එවන් තරුවම ලබන්නේ ගැරහුම්...
වියෝවු පසුවයි...
හමාගෙන එන සුලන් රැල්ලේ දැවටිලා ආපු මේ ගිතයේ හඩට මම දැහැන් ගතව උන් කල්පනාවෙන් මොහොතෙන් මිදුනා. සුනිල් එදිරිසිංහ මහතා ගායනා කරන මේ ගිතය ඇත්තටම මොහතකට් මා ඈත ඉසව්වකට ගෙනගියා.
ඉස්සරම දවසක ඉර බැහැගෙන යන හැන්දෑවකදි ඔයා මගෙන් සමුගෙන ගියා. හරියටම කියනවා නම් නුවර ස්ටැන්ඩ් එකේ ඒ කියන්නේ ගුඩ් ශෙඩ් එකේ පුජාපිටිය බස් හොල්ට් එකේදි. මතකද එදා ඔයා ඇදගෙන හිටියේ සුදු පාට රෙද්දේ රතු පාට මල් වැටුන ගවුමක්.
" අහන්න මට ඔයාව දාලා යන්නම වෙනවා අයියේ.. දන්නවනේ අපේ ලොකේ කොච්චර අමාරුවෙන් අපි හැදුවත් අපි ඒක හැදුවේ වැල්ලේ. ඔයට ඔයාගේ ජිවිතේ මියුසික් උනාට ඔය මියුසික් වලට අපි දෙන්න බැන්දම අපට කන්න දෙන්නේ නෑ. ඔයාට ජොබ් එකක් නෑ. මම ඔයාගේ ලොකෙට ඇවිත් දුක් විදින්න බෑ. මම ගොඩක් දුක් විදපු කෙල්ලෙක්. තවත් ඔයාගවට ඇවිත් දුක් විදින්න බෑ. අහන්න මමත් ආසයි අනිත් කෙල්ලො වගේ ලස්සනට අදින්න.....ඒත් දුප්පත් අපිට ඒවා දෙන්නේ නෑ. මම ඔයාගේ ගවට අවේ ඒවා මට ලබගන්න හිතගේන. එත් මාසෙකට සැරයක් ඔය කොහේ හරි ශෝඑකකට ගිහින් ගේන රුපියල් දහෙන් අපිට අපේ ලොකේ හදාගන්න බෑ "
" නදි අහන්න මේ මම පටන් ගත්ත විතරයි. ඉස්සරහට එහෙම වෙන එකක් නෑ.... ඔයා දන්නවානේ ඔ ලෙවල් විතරක් කරපු මට වෙන ජොබ් එකක් නෑ කියල....ඒත් මම පුලුවන් විදිහට හොයාගත්තු එකත් මම ඇදුමක් වත් ගන්නේ නැතුව ඔයට නේද ගෙනත් දුන්නේ නදී....."
" අහන්න අයියේ ඔයා දැන් අවුරුදු තුනක් ම කීවේ පටන් ගත්තා විතරයි කියලා. තවත් ඉස්සරහටත් ඔයිට වඩා දෙයක් කියන්නේ නෑ.... ඒක නිසා තවත් කතාකරලා වැඩක් නෑ බස් එක යන්න හදන්නේ මම යන්වා "
සිව් වසරක ආදර කතාවක් නිමා කරපු නදීට ඒක සාමාන්‍ය දෙයක් වගේ කිසි දුකක් නැතිව සමුගෙන යන්න හදද්දි මට අදහා ගන්න බැරිවයි උන්නේ. ඇත්තටම මේ මම ආදරය කරපු නදීද......
" නදී මාව දාලා යන්න එපා... මම පුලුවන් විදිහට බස් එකක සින්දු කියලා හරි ඔයාට කන්න දෙන්නම්. අනේ ප්ලීස් මාව අසරන කරලා මාව දාලා යන්න එපා නදී.... "
මම ආදරේ වෙනුවෙන් ඇගේ දෙපාලග වැද වැටුනෙමි. පලක් උනේ නෑත. ඇය නැවතුනේද නැත, ඇය සමුගෙන ගියාය. මම ගුඩ්ශෙඩ් එකේ බස් අතරින් පුජාපිටිය බස් එක නොපෙනී යනකල් බලාගෙන උන්නේමි. මම මටම ශාප කර ගතිමි. මට මෙහෙම උනේ මගේ නැතිබැරි කම නිසා. මම ඉගෙන ගත්තේ නැති නිසා. ඉගෙන ගන්න පන්ති යන්න තියා පොත් ටික ගන්නවත් සල්ලි දෙන්න පුලුවන් කමක් අපේ තාත්තට නොතිබුනාට එයාට බොන්න කාලේ ගාන හොයාගන්න එයාට පුලුවන් උනා.
ජිව්තේ එන්න එන්නම කටුක වෙන්න ගත්තා. ගෙදර තත්වේ දරුනු උනා. ඒ නිසාමද කොහෙද මම තිරනය කරා මගේ ගිටාර්ය ඇරගෙන බස් එකේ සින්දු කියන්න යන්න. මාස ගානකට පස්සේ ඔයා මාව දාලා ගියපු පුජාපිටිය හොල්ට් එක මැදින් කොලඹ බස් හොල්ට් එකට ඇවිදන් ගියා. මගේ නෙත් ඔයාව පොඩ්ඩක් හරි පෙනේවි කියල හෙව්වත් ඔයා උන්නේ නෑ. මම කොලබ යන්න සුදානම් බස් එකකට නැගලා රියදුරු මහතාගෙන් අවසර ගත්තා. මහ සෙනගක් නොවුනත් සීට් ගානට සෙනග උන්නා.
සැමට දළදා හමුදුරුවන්ගේ පිහිටයි රැකවරනයි. රිය පදවන ඒ දැත්ටත් ටිකට් කඩන ඒ දැතටත් ඒ වගේම මේ රතයේ ගමන් ගන්න ඔබටත් මේ ගමන අවසාන වෙනතුරු කරදර අනතුරු ඇතිනොවී යන ගමන සතුටින් යන්න ලැබෙන්න කියලා පාර්තනා කරන ගමන් මටත් දෙන්න පොඩි සහයොගයක්. මම මේ බස් එකට නැග්ගේ ඔයාලා මේ යන ගමනේ නිදස නැති කරන්න නෙමේ. මම දන්නා විදිහට ගිතයක් ගායනා කරල කීයක් හරි හොයගන්න.එහෙනම් මේ ගිත කිපය අහලා හොදයි කියල හිතෙනව නම් දෙන්න ඔනි කියලා හිතෙනවා නම් කියක් හරි දීලා යන්න.
අපි මේ ඉන්නේ දළදා හමුදුරුවන්ගේ අඩවිය. එහෙනම් අපි දළදා හමුදුරුවන්ගේ පිහිට ලබාගමු. ඒ පිහිටෙන් ඔබ යන ගමන බිමන බලපොරොත්තු සර්වප්‍රකාරයෙන් සාර්තක වෙන්න කියලා මම මුල්ම ගිතය විදිහට මම ගායනා කරනවා මේ ගිතය
මගේ රටට දළදා හිමි සරනයි ........... මගේ දැයට දළදා හිමි සෙවනයි ........ සතුටින් සපිරුනු නිවහල් දෙරනයි ..... උපතින් මා හට මේ හැම උරුමයි .....
මම ගිතය අවසාන කරා ම්ලගට තොර ගත්තේ අම්මා ගැන ගිතයක්
අම්මේ ඔබ මතු බුදුවෙන්න එපා
ආයෙත් මං උපදින හන්දා
මගෙම වෙන්න අම්මා
අම්මේ ඔබ මතු බුදුවෙන්න එපා....
යස ඉසුරට ලොබ බැද ලංවුන
අඟනුන් ඇයි අම්මේ මට පිටුපාලා ගියේ
ලෙඩ දුක් කරදර මා වටකරගෙන
ඒත්මගේ අම්මා මගේ ලගම උන්නා....
මහළු මඩම් මොකටද මගෙ අම්මට
මමම සුවය දෙන්නම්
ඔබගෙ ලඟම ඉන්නම්
මේ භවයෙදි පැතුම් පතන්නේ
මතු භවයේ අම්මේ ඔබේම පුතු වෙන්නයි....
අම්මේ ඔබ මතු බුදුවෙන්න එපා
ආයෙත් මං උපදින හන්දා
මගෙම වෙන්න අම්මා
මේ සසරෙදිත් ඔබයි මගෙ අම්මා
මතු සසරේදිත් ඔබයි මගෙ අම්මා....
ඇත්තටම මම හොදට ගායනා කරන්න ඇති. මොකද සැවොම අසනා බවක් පෙනුනේ . මිලගට මම තොර ගත්තා ආදර ගිතයක්. මේක විරහ ගීතයක්.
ඔබ මා හමු උන මේ ඉර හඳ යට
කොතැනක සිටියත් මා මල දවසට
මගෙ ලඟ තනියට හිනු මැනවි...
මේ ගිතය අවසාන වෙද්දි මගේ ඇස් ලාවට තෙමී ගියේ අහේතුකවයි. ඒ වෙන කොටත් මගේ අතේ රුපියල් පනහේ කොල කිහිපයක්ම අතේ ගුලි කරලා තිබුනි.
ගිත තුනක් ගායනා කරා මම ඉස්සරහ පේරාදෙනියෙන් බහින්න ඔනි. මම ඔයාලා ලගට එන්නම්. පුලුවන් නම් මට කීයක් හරි දෙන්න. නොදුන්නා කියා තරහක් නෑ.
නොදී උන්නු කිසිවෙක් නොවුනි. හැමොම කියක් හරි මුදලක් ලබාදුනි. මම ඇල්ලු කැප් එක පිරෙන තරමට මුදල් ලැබුනි. අන්තිම සිට් එකේ කෙලවරේ උන්නු අයට මුදල් දෙන්න මම කැප් එක දික් කලෙමි. පසු පස අසුනේ කොල්ලෙක්ගේ අත අල්ලාගෙන උන්නේ නදීය. ඈ විවාහ වී ඇති බව අත රැදි මුදුවෙන් දුටුවාය. මම ඇගේ සැමියා පර්ස් එක අදිද්දි මම හිස් වැසුම ගතිමි. මල්ලි ..... කියා මට මුදල් දෙන්න හැදුවත් මම මුදල් නොගෙන දොර ලගට ආවෙමි.
ගනන් කරලා මාරු සල්ලි ටික දීපන්... මල්ලි
කොන්දොස්තර මහතා මට කීවාය.
නරක නැත පලවෙනි ට්‍රිප් එකටම රුපියල් පන්සිය හැට තුන්ක් එකතුව ඇත. මම මුදල් කොන්දොස්තරට දී මාරු කර ගතිමි. මම පේරාදෙනියේ බහින්න බෙල් එක ගැහුවා පමනි. කෙනෙක් මට කතා කලේය.
" පුතේ හවසට මට මේකට කොල් කරපන්.........."
ඔහු දුරකතන අංකයක් මා අත පත්කලේය.
සැහෙන මුදලක් දවස අවසානයේ එකතු කර ගතිමි. දවසම සිංදු කියා හොදටම හෙම්බත්ය. උගුරා බැරන්ඩි වී ඇත. මම සක්කුව ඇද්දේ සල්ලි කියක් ඉතුරුද බලන්නටය. මට කොලයක් හමූවුනි. මම ඒ කොලය ගතිමි. ඒ දුරකතන අ\කයය. මම ඇමතුමක් ගත්තේ ගුඩ් ශෙඩ් එකේ මහියන්ගන හොල්ට් එකේ ට්‍රයිටෙල් එකෙන් පහක් දමාය.
හෙලෝ........
කවුද .......අනෙක් පසින් ඇසීය
මම අර බස් එකේ සින්දු කිවේ මහත්තය අංකේ දුන්නේ '
හා පුතේ මම .......... හෙට කොළඹ එන්න අපේ ගෘප් එකේ සින්දු කියන්න.
මම පුදුම උනෙමි. මොහු ලංකවේ සන්ගිතයේ පොරකි. ජනප්‍රියම සංගීත කන්ඩායමේ අයිති කරයය.
එතන් සිට මගේ ලොක්ය හැදුනි. මම හොද තැනක් හදා ගතිමි. සංගිතයේ නම්ක් දිනගතිමි.
දිනක් මම මගේ ආයතනයට එන කොට පුරුදු රුවක් දුටුවෙමි. ඒ නදි අප ආයතනයේ ලොබියේ උන්නය. කතා නොකර යන්නත් හිතා මම කත කලෙමි.
මොකද නදී මෙහේ......
අයියා මගේ මහත්තය මෙහේ වැඩ කරන්නේ
එවිටම මගේ සේවකයෙක් මට සුභ උදැසනක් පැතුවාය.
සර් මේ මගේ නොනා... මට අද හොස්පිටල් යන්න ඔනි. නොනා එක්ක. නිවඩුවක් ගන්න පුලුවන්ද
හා ගන්න.......
මම ඇය දෙස බැලුවෙමි. ඇය පුදුමයෙන් මාදෙස බලා උන්නාය.
ඇගේ සැමියා ඇතුලට ගියාය.
නදී........ ඔයා ඇහුව නේද ඔයාගේ මුල අවසානේ මොකක්ද කියලා මේ අවසානේට පෙර... මම් අද මේ හැමදේම කරා. ඒකට ශක්තිය දුන්නේ ඔයා. එදා මාව අත්මගරුත්වේ බින්දුවට ඇදලා දාපු දවස්සේ අද මම ඔයාට වඩා ලස්සනට ජිවත් වෙනවා කියලා මතක තියගන්න —
කෙල්ලො යනු වෙස් මුහුණක් පැළඳ කරන නාට්‍යක් වැනිය.ඒ වෙස් මුහුණ පිටුපස ඉන්න කෙල්ලො පිලිබඳව සැබෑවටම හඳුනන්නේ ඒ කෙල්ලම පමණයි.
මෙම ලිපිය උපුටා ගත්තේ මධුර ප්‍රසන්න බන්දුසේන ගේ ටයිම්ලයින් එකෙනි

Monday, November 19, 2012
Friday, September 7, 2012
Physiognomy Of Women
Thursday, September 6, 2012
Danger of CFL Bulbs !!
නගරයේ පළාත් පාලන ආයතනය විසින් පවත්වාගෙන යනු ලබන කසළ ප‍්‍රතිචක‍්‍රීකරණ මධ්‍යස්ථානය තුළ ගොඩ ගසා ඇති කුණු ගොඬේ භාවිත කර ඉවත් කළ, CFL බල්බ් විශාල සංඛ්‍යාවක් විය. මේ කුණුගොඩ සමඟ දවස ගෙවන කම්කරු මහතුන්ගෙන් මෙම CFL බල්බවලට කුමක් කරන්නේ දැයි විමසූ විට ඔවුන් කියා සිටියේ කරන්න දෙයක් තමන් නො දන්නා බැවින් තැන් තැන්වල ගොඩ ගසා තබන බවයි.
එවිට මා හට සිහි වූයේ මාගේ නිවසේ මුල්ලක පෙට්ටියක දමා
එවැනි ඉවත් කළ CFL බල්බ දහයක් පහළොවක් පමණ ඇති බවයි. ඒවාට කරන දෙයක් මම ද නො දනිමි.
කියුබානු වැසියෙකු තම කාමරයේ දැවී ගිය CFL බල්බයක් එය සිසිල් වන්නට පළමු නො සැලකිල්ලෙන් ඉවත් කරන්නට යාමේ දී රත් වී තිබූ බල්බය බිම වැටී පුපුරා ගිය අතර, බල්බයේ තිබුණු රසදිය වාෂ්පය තැවරී තිබුණු වීදුරු කැබැල්ලකට ඔහුගේ පාදයක් කැපිණ.
අනතුරු ව රෝහල් ගත කෙරුණූ ඔහු හට සති කිහිපයක් ම යන තෙක් දැඩි සත්කාර ඒකකයේ තබා ප‍්‍රතිකාර කරන්නට සිදු වූ අතර, ඉනුත් මාස ගණනාවක් යන තෙක්ම මේ අසරණයාගේ පාදයේ ඇති වී තිබුණු තුවාලයෙන් මස් කුණු වී, දිය වී යන්නට වූයෙන් දීර්ඝ කාලයක් යන තෙක් ඔහුට රෝහලේ සිටින්නට සිදු විය.
බලශක්ති සංරක්ෂණය කර ගැනීමේ, විදුලි බිල ඉතිරි කර ගැනීමේ සහ පරිසර හිතකාමී හරිත නිෂ්පාදනයක් ලෙස මෙම CFL බල්බ ලොව පුරා ප‍්‍රචලිත වෙමින් පවතින අතර, ලොව ඇතැම් රටවල් සාම්ප‍්‍රදායික බල්බ භාවිත කිරීම තහනම් කරමින්, CFL බල්බ භාවිතය අනිවාර්යය කරමින් නීති රෙගුලාසි පණවමින් ද සිටී.
වසරින් වසර නිවෙස් තුළ, කුණුගොඩන් තුළ, පාරේ තොටේ, ගංගා ඇළ දොළවල් තුළ එකතු වෙන භාවිත කර ඉවත් කළ CFL බල්බවලට කළ යුතු දේ, නො එසේ නම් ඒවා පරිසර හිතකාමී ලෙස බැහැර කරන්නේ කෙසේ දැයි ඒවා අළෙවි කරන්නන් (මෙම බල්බ හරියට ම වගකීමේ කාලය ඉක්ම ගිය වහාම දැවී යන ලෙස නිෂ්පාදනය කරන්නට වග බලා ගත්ත ද) හෝ කිසිදු බලධාරියෙකු අපට කියා නො දෙන බැවින් වත්මන් සමාජය මදි නො කියන්න අත්විඳින පාරිසරික හා සෞඛ්‍ය ගැටලූවලට අමතරව තවත් ගැටලූවක් බවට පත් වන්නට පෙරාතුව මේ පිළිබඳව අවධානය යොමු කිරීම මැනවැයි සිතමි.
CFL බල්බයකින් ජලය ගැලූම් 6,000ක් විස බවට පත් කරයි.
ලංකාවේ භාවිත කර ඉවත දමන සියලූ ම CFL බල්බ අවසානයේ දී මහ පොළොවට, ජල මූලාශ‍්‍රවලට එකතු වන අතර, සාමාන්‍යයෙන් වසරකට ලෝකය පුරා මිලියන 900ක් පමණ මෙසේ CFL බල්බ අක‍්‍රමවත්ව බැහැර කරණු ලබන බව සොයාගෙන ඇත.
* මෙසේ බැහැර කරන එක් CFL බල්බයක ‘රසදිය’ මිලි ග‍්‍රෑම් 5ක් පමණ ඇතැයි ගණන් බලා ඇත. රසදිය වනාහි ඉතාම විෂ සහිත බැර ලෝහයක් වන අතර, එක් බල්බයක ඇති රසදිය ප‍්‍රමාණයෙන් ජලය ගැලූම් 6,000ක් දූෂණය කෙරෙන බව පරිසර විද්‍යාඥයින් ප‍්‍රකාශ කරනු ලබනවා.
* මෙවැනි බල්බ 5ක ඇති රසදිය ප‍්‍රමාණය ජලය ලීටර් 7,70,000ක් තුළ සිටින සියලූ ජලජ ජීවීන්ගේ පැවැත්ම අනතුරේ හෙළීමට ප‍්‍රමාණවත් වනු ඇත.
මෙසේ බැහැර කෙරෙන ‘රසදිය’ පරිසරයේ දී ‘මෙතිල් මර්කරි’ නමැති ජීවීන්ට අතිශයින් ම විෂ සහිත සංයෝගයක් බවට පත් වන අතර, මෙම ‘මෙතිල් මර්කරි’ පසට, ජලයට, ආහාර භෝගවලට අවශෝෂණය කෙරෙන අතර, සාමාන්‍යයෙන් මෙම සංයෝගය බොහෝ කාලයක් යන තුරු පරිසරයෙන් ඉවත් නො වී පවතිනු ඇත. අනෙක් අතට මෙම සංයෝගය ආහාර දාම හා ජාල ඔස්සේ සාන්ද්‍රණය වන බැවින් ආහාර දාමයේ ඉහළින් ම සිටින මාංශ භක්ෂකයින්ට පක්ෂීන්ට සහ විශේෂයෙන් මිනිසාට කරනු ලබන අනතුර ඉතා ම බරපතළ බව විද්‍යාඥයින් ප‍්‍රකාශ කරනු ලබනවා.
‘මෙතිල් මර්කරි’ වලින් වැඩුණු පුද්ගලයින්ගේ මොළය හා ස්නායු පද්ධතියට හානි පමුණුවන අතර, ළමුන් තුළ ඉගෙනීමේ අපහසුතා, වර්ධනයේ හා විකසනයේ සිදුවන ආපසු සකස් කළ නො හැකි ආබාධ ඇති විය හැකි බවත්, ගර්භනී මවුවරුන්ට හා ළදරුවන්ට කුඩා ප‍්‍රමාණයකින් වුව බරපතළ සෞඛ්‍ය ගැටලූ ඇති කළ හැකි බවත් ‘කාල්ටන්’ සරසවියේ රසායන විද්‍යා මහාචාර්ය ‘රොබර්ට් බර්ක්’ මහතා ප‍්‍රකාශ කර ඇත.
ඇමරිකානු ජාතික විද්‍යා ඇකඩමියේ වාර්ථාවකට අනුව සෑම වසරක දී ම ඇමරිකානු දරුවන් 60,000ක් පමණ ඔවුන්ගේ මවුවරුන් ගර්භනී සමය තුළ දී මෙතිල් මර්කරි රසායනයේ බලපෑමට ලක්ව සංකූලතා සහිත ව ඉපදෙන බව පෙන්වා දී ඇත.
බිඳුණු CFL බල්බයකින් සිදුවන අනතුර
මෙම බල්බයක් කාමරයක් තුළ දී බිඳී ගියොත්, එක් බල්බයක් තුළ ඇති රසදිය ප‍්‍රමාණය, යම් පුද්ගලයෙකු නිරාවරණය විය හැකි අනතුරු දායක නො වන රසදිය මට්ටම මෙන් (ඇමරිකානු පාරිසරික ඒජන්සිය -EPA විසින් අනුමත) 300 ගුණයක රසදිය වාෂ්ප හා කුඩු ප‍්‍රමාණයක් බව සොයා ගෙන ඇත.
රසදිය වාෂ්පයට නිරාවරණය වීම, ඉතා ම බරපතළ සෞඛ්‍ය ආබාධවලට ලක් වන්නට සිදු වන කාරණාවක් වනු ඇත. මෙය නූපන් දරුවන්ට, ළමයින්ට, වියපත් අයට, දුර්වල සෞඛ්‍ය තත්ත්වයකින් පසු වන ඈයින්ට විශේෂයෙන් අවදානම් බවයි පැවසෙන්නේ. අනෙක් අතට කැඩුණු බල්බයකින් නිකුත් කෙරෙන රසදිය වාෂ්ප හා කුඩු ඔබේ කාමරය තුළ, ඇඳ ඇතිරිල්ල මත, කාපට් එක මත, අවුරුදු 20ක් පමණ රැඳී පැවතිය හැකි වීමෙන් මෙහි ඇති බරපතළකම සිතා ගත හැකි වනු ඇත.
මේ අනුව, එක් බල්බයක් ඔබේ කාමරය තුළ දී බිඳී යාම, එය හුදෙක් විදුලි බල්බයේ වටිනාකම අහිමි වීමක් පමණක් නො වන බව දැන් ඔබට වැටහෙනවා ඇති. අනාගත පරම්පරාවක දරුවන් මේ රසදියවලින් දූෂිත පරිසරයේ කාපට් මත, ඇඳ ඇතිරිළි මත කෙළි සෙල්ලන් කරනු ඇත. ඇමරිකානු පාරිසරික ඒජන්සිය එරට ජනයාට ලබා දෙන අවවාද අපට ද වැදගත් ය.
01. CFL බල්බ මාරු කරන විට දී, කිසි විටෙකත්, බල්බය රත්ව තිබෙන විට සිදු නො කරන්න. (රත් වූ බල්බ සිසිල් වූ බල්බයකට වඩා භයානක ය)
02. කාමරයක් තුළ දී CFL බල්බයක් කැඞී ගියහොත්, එම කාමරයේ සිටින සියලූ ම කුඩා දරුවන්, ගර්භනී මවව්වරු, ඇතුළු අවධානම් සහගත අය ව වහාම ඉවත් කරන්න. (රසදිය වාෂ්පයට නිරාවරණය වන්න එපා)
03. ඉන් අනතුරු ව සියලූ ම දොර ජනෙල් මිනිත්තු 15ක් පමණ විවෘත කර තබන්න.
04. කාමරයේ විදුලිපංකා ක‍්‍රියාත්මකව පවතිනවා නම්, ඒවායේ විදුලිය විසන්ධි කරන්න.
05. එක් වරක් භාවිත කර ඉවත් කරන අත් වැසුම් පැලඳ ඉතිරි කටු කැබලි ප‍්‍රවේශමෙන් ඉවත් කරන්න.
කාමරයේ ගෙබිම හා බිත්ති තෙත රෙදි කඩකින් හෝ තෙත පත්තර කඩදාසිවලින් පිස දමන්න.
06. එම කාමරයේ ඇති සියලූ ම ඇඳ ඇතිරිළි, රෙදි පිළි යළි භාවිත නො කර ඉවත් කරන්න.
07. සියලූ ම ඉවත් කළ ද්‍රව්‍ය සීල් කළ පොලිතීන් ඇසුරුමකට දමා ‘අන්තරාදායක කසළ’ ලෙස නම් කර පළාත් පාලන ආයතනයට භාර දෙන්න. (අපේ රටේ පළාත් පාලන ආයතන මඟින් එවැනි අන්තරාදායක කසළ වෙනම ම එකතු කිරීමක් සිදු නො කරන බැවින් මෙය අපට අදාළ නො වේ.)
CFL බල්බ දැල්වීමෙන් පියයුරු පිළිකා අවධානම ඉහළ යනවා ද?
CFL බල්බ දැල්වීමේ දී ඉන් නිකුත් කෙරෙන නිල් පැහැති, දීප්තිමත් ආලෝකය දිවා කාල ආලෝකයට තරමක් සමාන වන බැවින්, රාත‍්‍රී කාලයේ දී අපේ මොළයේ ‘පයිනියල්’ (Pineal) ග‍්‍රන්ථියෙන් නිකුත් කෙරෙන ‘මෙලටොනින්’ හෝමෝනය ශ‍්‍රාවය වීම අඩාල කෙරෙන බවත්, මෙම තත්ත්වය පියයුරු සහ පිරිමින්ගේ ප්‍රොස්ටේ‍්‍රට් ග‍්‍රන්ථියේ පිළිකා ඇති වීමට හේතු වන තත්ත්වයක් විය හැකි බවත්, මේ පිළිබඳ ව පර්යේෂණ කර ඇති ඊශ‍්‍රායලයේ හයිෆා සරසවියේ ජීව විද්‍යා මහාචාර්ය ‘ඒබ‍්‍රහම් හෙයිම්’ මහතා විසින් ප‍්‍රකාශ කර ඇත.
කවර හෝ ආලෝක ප‍්‍රභවයක් තුළ රාත‍්‍රී වැඩ මුරවල නිරත වන හෙදියන්, හා වෙනත් සේවිකාවන් හට පියයුරු පිළිකා වැලඳීමේ අවධානම ඉහළ බව ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ද පිළිගෙන ඇති අතර, ක්‍ත්‍ඛ බල්බ නිසා මෙම තත්ත්වය වඩා තීව‍්‍රර කෙරෙන්නේ දැයි සොයා බැලීමට තව දුරටත් පර්යේෂණ කළ යුතු බව විද්‍යාඥයින් ප‍්‍රකාශ කර ඇත.
අනෙක් අතට CFL බල්බ වැඩි වෙලාවක් දැල්වීමේ දී ‘විද්‍යුත් චුම්බක කිරණ’ සහ ‘ෆීනෝල්’, ‘නැප්තලීන්’, සහ ‘ස්ටයිරීන්’ වැනි රසායනික ද්‍රව්‍යයන් ද නිකුත් කෙරෙන බවත්, දීර්ඝ කාලයක් මෙම කිරණවලට සහ රසායනික ද්‍රව්‍යවලට නිරාවරණය වීම අනතුරුදායක විය හැකි බවත් විද්‍යාඥයින් අනතුරු අගවන අතර, CFL බල්බවලින් නිකුත් කෙරෙන ‘විද්‍යුත් චුම්භක කිරණ’ වලින් පිළිකා අර්බුද ඇති කරවිය හැකි දැයි සොයා බැලීමට තව දුරටත් පර්යේෂණ කළ යුතු බව විද්‍යාඥයින් ප‍්‍රකාශ කර සිටී.
මේ පිළිබඳ ව අදහස් දක්වන විද්‍යාඥයින් අවධාරණය කර ඇත්තේ දීර්ඝ කාලයක් මෙම ආලෝකයට නිරාවරණය නො වී සිටීමත්, හිස අසලින් මෙම බල්බ නො දැල්වීමත්, විශේෂයෙන් පාඩම් කටයුතු සිදු කරන ළමුන් CFL බල්බ වෙනුවට සාමාන්‍ය බල්බ යෙදූ ‘ටේබල් ලෑම්ප්’ භාවිත කිරීමත් වඩා සුදුසු බව යි.
CFL බල්බ භාවිතය මුදල් ඉතිරි කරයි ද?
බොහෝ දෙනෙකු CFL බල්බ භාවිත කරන්නට පෙළඹී ඇත්තේ ඉන් බල ශක්තිය පිරිමසා ගත හැකි නිසා ය. එමෙන් ම ඒවා භාවිතයෙන් මුදල් ඉතිරි කර ගත හැකි වනු ඇතැයි පාරිභෝගිකයින් විශ්වාස කිරීමයි. CFL බල්බයක වර්තමාන මිල ගණන් අනුව (සාමාන්‍ය නිවසකට මෙම බල්බ 5ක් පමණ අවශ්‍ය වෙතැයි උපකල්පනය කළොත්,) එක් නිවසකට වර්ෂයකට රුපියල් 2,000ක් පමණ වැය වනු ඇත.
(මෙම බල්බ, වගකීමේ සහතිකයේ සඳහන් වන කාලය ඉක්ම ගිය වහාම දැවී යන ලෙස නිෂ්පාදනය කර ඇත.)
‘තෝමස් අල්වා එඩිසන්’ මහතා විසින් දැනට වසර 100කටත් පෙර නිෂ්පාදනය කර ඇති ලොව පළමු සාමාන්‍ය විදුලි බුබුළු තවමත් දැල්වෙන අතර, වැඩි වැඩියෙන් ලාභ ඉපැයීම තම ඒකායන පරමාර්ථය කර ගත්, වෙළඳපොළ බලවේග විසින් සූරා කනු ලබන්නේ අපගේ ආර්ථිකය පමණක් නො ව, සමස්ත පරිසරයත්, ජීවී හා මානව පැවැත්මත් බව අප මතක තබා ගත යුතු වේ.
මෙම බල්බ භාවිතයෙන් සාමාන්‍යයෙන් සියයට අසූවකින් පමණ විදුලි බිල අඩු කර ගත හැකි බව මේවා නිෂ්පාදනය කරන්නන් පවසන අතර, අප මතක තබා ගත යුතු තවත් වැදගත් කාරණාවක් වන්නේ එම සියයට අසූව කියන්නේ විදුලි බුබුළු දැල්වීමට වැය වන විදුලි බිල පමණක් බව ය. සාමාන්‍යයෙන් නිවසක විදුලි බුබුළු දැල්වීමට භාවිත කෙරෙන්නේ සමස්ත විදුලි පරිභෝජනයෙන් සියයට 5ක් වැනි ප‍්‍රමාණයක් වන අතර, අනවශ්‍ය ලෙස ඔබ රූපවාහිනිය නො බැලීමෙන්, ශීතකරණය නිසි ලෙස නඩත්තු කිරීමෙන්,
(උදාහරණයක් ලෙස ගතහොත් ඔබ දිනපතා ම අඩක් ගා ඉතිරි කළ පොල් බෑය ශීතකරණයේ තැබීමෙන් විදුලි ඒකක 6ක් 8ක් පමණ වැය කරනු ඇත.) විදුලිය නිසි කළමනාකරණයකින් සහ වගකීමකින් යුතු ව පරිභෝජනය කරන්නේ නම් වඩා වැඩි වාසියක් පරිසරයට සහ ඔබගේ සෞඛ්‍යට අත් කර ගැනීමට පිළිවන් වන බව සිහිපත් කළ යුතු ව ඇත.
ඇතැම් රටවල් CFL බල්බ භාවිතය සීමා කරමින් සිටී.
CFL බල්බ භාවිතයේ දී ඒවා අවදානම් සහගත ලෙස පරිහරණය නො කරනවා නම් සහ භාවිතයෙන් ඉවත් කළ බල්බ ප‍්‍රතිචකී‍්‍රකරණය කිරීම නිසි ලෙස සිදු කරනවා නම්, (මෙම බල්බ සියයට 95ක් පමණ සාර්ථකව ප‍්‍රතිචක‍්‍රීකරණය කරන්නට පිළිවන් වීම මෙහි ඇති වාසි සහගත තත්ත්වයක් බව විද්‍යාඥයෝ ප‍්‍රකාශ කරති.) මේවායේ ඇති අවධානම අවම කර ගත හැකි බවත් විද්‍යාඥයෝ ප‍්‍රකාශ කරති.
එහෙත්, එවැනි දේවල් සම්බන්ධයෙන් මෙම බල්බ නිෂ්පාදකයින් සහ ඒවා අළෙවි කෙරෙන රටවල බලධාරීන්ගේ අවධානය යොමු වන්නේ ඉතාම අල්ප වශයෙන් බව පැහැදිලි ය.
කෙසේ වෙතත් තම පුරවැසියන්ගේ සහ පරිසරයේ ආරක්ෂාව පිළිබඳ ව හිතන මතන රටවල් කිහිපයක අවධානය මෙම CFL බල්බ භාවිතය පිළිබඳ ව යොමු වී ඇත.
* නවසීලන්ත රජය සාම්ප‍්‍රදායික විදුලි බුබුළු භාවිතය තහනම් කරන්නට ගෙන තිබූ නීතිය ඉවත් කරවා ගෙන ඇත.
* ජර්මන් රජය විසින් එරට පොදු ස්ථාන, ආරෝග්‍ය ශාලා තුළ CFL බල්බ භාවිත කිරීම තහනම් කර ඇත.
* ඇමරිකාවේ කැරොලිනා ප‍්‍රාන්ත රජය CFL බල්බ භාවිත කිරීම සීමා කරන්නට නීති සකස් කර ඇත.
* සියලූ ම සංවර්ධිත රටවල CFL බල්බවලින් සිදුවන හානිය අවම කිරීම සඳහා, භාවිත කළ බල්බ පරිසර හිතකාමී ලෙස බැහැර කිරීමේ වගකීම ඒවා නිෂ්පාදනය කරන සමාගම්වලට ම පවරා ඇත.
CFL බල්බ භාවිත කරන ඔබත් මමත් ආරක්ෂිත ද?
CFL බල්බ නිෂ්පාදනයේ දී, ඇසිරීමේ දී, ප‍්‍රවාහනයේ දී, පරිහරණයේ දී, අවසාන බැහැරලීමේ දී මිනිසුන් සහ පරිසරය රසදියවලට නිරාවරණය වීම සම්පූර්ණයෙන් නො සලකා හුදු ලාභය පමණක් ඉලක්ක කරගෙන මේවා අළෙවි කිරීමට අපේ රටේ මේවා අළෙවි කරන්නන් කටයුතු කරන බව පැහැදිලි ය.
පූර්ණ තරගකාරී වෙළෙඳපොළ රටාව අපේ රටට පැමිණ දැන් බොහෝ කලක් ගෙවී ගොසින් ය. වෙළෙඳාමේ ආනුභාවයෙන් අපේ රටේ සෑම ගම්දනවුවකම තිබෙන පෙට්ටි කඩ පවා ලෝකයේ තිබෙන නා නා ප‍්‍රකාරයේ බඩු භාණ්ඩවලින් පිරී ගොසින් ඇත. එහෙත් ඒ බඩු භාණ්ඩ පිළිබඳ ව වන දැනුමෙන් අපේ රටේ මිනිසුන්ගේ මොළ පිරී ගියේ නැත. ලෝකයේ නිෂ්පාදනය කෙරෙන තුට්ටු දෙකේ කුණු කසළවලට අපේ රට කේන්ද්‍රස්ථානයක් බවට පත් වූව ද එම නවීන නිෂ්පාදනයන් හෝ කසළ පිළිබඳ ව වන දැනුමේ කේන්ද්‍රස්ථානය බවට අපේ රට පත් වූයේ නැත.
මොහොතක් හිතන්න. ඔබේ, ඔබේ දරුවාගේ, සමීපතමයින්ගේ ජීවිත ආරක්ෂා විය යුතු ය. එපමණක් ද නො ව, ඔබේ අසල්වාසීන්, මිතුරන්, අපේ ග‍්‍රහ ලෝකයත් ආරක්ෂා විය යුතු ය. ඔවුන් දැනටමත් භාවිතයෙන් ඉවත් කරන CFL බල්බ කුණුගොඩට, ගෙවත්තට, පාරට, කාණුවට, ගංගා ඇළදොළවලට දමමින් සිටිනවා ඇති. (අනෙකුත් කසළ දමන්නාක් මෙන්) එසේ කිරීමෙන්, බිඳී ගිය මෙම බල්බවල කටුවලට තුවාල කර ගනිමින් සිටිනවා විය හැකි ය.
එබැවින් ඔබ මෙම ලිපිය කියවීමෙන් ලද කරුණු ඔවුන්ටත් කියා දෙන්න. දේශපාලනඥයින් හෝ ව්‍යාපාරිකයින් අප වෙනුවෙන් තීරණ ගනිතැයි අපේක්ෂා කළ නො හැකි ය. කල් ඇතිව පරිස්සන් වීමටත්, පරිභෝජනයට උචිත, අනුචිත දේ තෝරා ගැනීමටත් අපට පුළුවන. අනතුරක් ඇති වන්නට පෙර සූදානම ඇඟට ගුණ ය.
Src : http://www.hotandfastnews.com/2012/09/blog-post_1308.html
Monday, August 13, 2012
Executive Decision [Film][DVD Rip][Torrent]
Executive Decision
Storyline
Terrorists take
over a 747 bound from Athens to Washington D.C., supposedly to effect the
release of their leader. Intelligence expert David Grant suspects another
reason and convinces the military that the 'plane should not be allowed to
enter U.S. airspace. An assault mission is devised, using a specially equipped
'plane designed for mid-air crew transfers, and Grant finds himself aboard the
747 with a team of military anti-terrorists who have to defuse a bomb and
overpower the terrorists.
Torrent (DVD RIP) :
Subtitles:
http://www.smallfiles.org/download/1698/Executive.Decision._1996_.DVDRip.XviD-BLiTZKRiEG.srt.html
Thursday, August 9, 2012
Songs of File Dostana [Hindi][mp3]
Dostana is slated to release on November 14, 2008. The movie stars Abhishek Bachchan, John Abraham and Priyanka Chopra in the lead roles and directed by Karan Johar's assistant, Tarun Mansukhani. The music is composed by Vishal - Shekhar and Karan Johar missed his favourite trio composers Shankar Ehsaan Loy for this movie.
Synopsis: This is a story about two guys (Sameer [Abhishek Bachchan] – a male nurse and Kunal [John Abraham]- a photographer), a girl (Neha [Priyanka Chopra]- a fashion Journo) and an apartment. Sam and Kunal bump into each other while looking for an apartment to rent and coincidentally head towards the same apartment. However, they are both thrown out because the owner wants to rent the apartment to girls only since her niece stays in that apartment alone.
Sameer gets an idea that if Kunal and him pretend to be lovers, then the owner will agree to let them stay. Even though their plan works, the boys are in a predicament as they both fall in love with the owner’s niece, Neha Melwani, who thinks they are gay.
Jaane Kyun - Vishal Dadlani
Khabar Nahi - Vishal Dadlani, Shreya Ghoshal, Amanat Ali
Kuch Kum - Shaan
Maa Da Laadla - Saleem
Shut Up & Bounce - Sunidhi Chauhan
Subscribe to:
Posts (Atom)