Posts

Showing posts from September, 2010

ත්‍රස්ත්‍රවාදය,ඇමරිකාව හා අංක 11 (9.11)

Image
1කොටස v New York City යන්න‍ට අකුරු 11 කි‍. v Afghanistan යන්නට අකුරු 11 කි‍. v Ramsin Yuseb යන්නට අකුරු 11 කි‍.(1993 දි ද්විත්ව කුළුනු පිපිරවීමට තැත්කල ත්‍රස්ත්‍රවාදියා) v George W Bush යන්නට අකුරු 11 කි‍. මෙන්න සිත් ගන්නා වු 2 කොටස v New York ඇමරිකාවේ 11 ප්‍රාන්තයයි. v ද්විත්ව කුළුනු වල මුලින්ම හැපුනු ගුවන්යානාවේ අංකය 11 ( Flight 11 ) ලෙස සදහන් වී ඇත. v Flight 11 යානාව මගීන් 92 රැගෙන යමින් සිටියා. [ බලන්න = 9 + 2 = 11] v Flight 77 යානාව මගීන් 65 රැගෙන යමින් සිටියදී ද්විත්ව කුළුණු වල හැපුනි‍. [ බලන්න= 6 + 5 = 11] v දුක්බරම සිද්ධිය උනේ සැප්තැම්බර් 11 නැතිනම් අපි දන්නා 9/11 දිනයි. [ බලන්න = 9 + 1+ 1 =11] දිගටම කියවගෙන යන්න....ඒ ගමන් නිකන් හිතලා බලන්න... v ගුවන් යානා වල සිටි අයත් එක්කම මේ සිද්ධියෙන් 254 මි‍ය ගියා. [ බලන්න 254 = 2 + 5 + 4 = 11] v සැප්තැම්බර් 11 යන්න කැලැන්ඩර අවුරුද්දට අනුව 254 වන දිනය. [ බලන්න 254 = 2 + 5 + 4 = 11] v මැඩ්රිඩ් නගරයේ බෝම්බ ප්‍රහාරය එල්ල

Every thing on Wheels

Image
-- >> http://janaka077.blogspot.com