Posts

Showing posts from September, 2010

ත්‍රස්ත්‍රවාදය,ඇමරිකාව හා අංක 11 (9.11)

Image
1කොටස

v New York City යන්න‍ට අකුරු 11 කි‍.
v Afghanistan යන්නට අකුරු 11 කි‍.
v Ramsin Yuseb යන්නට අකුරු 11 කි‍.(1993 දි ද්විත්ව කුළුනු පිපිරවීමට තැත්කල ත්‍රස්ත්‍රවාදියා)
v George W Bush යන්නට අකුරු 11 කි‍.

මෙන්න සිත් ගන්නා වු 2 කොටස

v New York ඇමරිකාවේ 11 ප්‍රාන්තයයි.
v ද්විත්ව කුළුනු වල මුලින්ම හැපුනු ගුවන්යානාවේ අංකය 11
(Flight 11) ලෙස සදහන් වී ඇත.
v Flight 11යානාව මගීන් 92 රැගෙන යමින් සිටියා.
[බලන්න = 9 + 2 = 11]
v Flight 77 යානාව මගීන් 65 රැගෙන යමින් සිටියදී ද්විත්ව කුළුණු වල හැපුනි‍. [බලන්න= 6 + 5 = 11]
v දුක්බරම සිද්ධිය උනේ සැප්තැම්බර් 11 නැතිනම් අපි දන්නා 9/11 දිනයි. [බලන්න = 9 + 1+ 1 =11]


දිගටම කියවගෙන යන්න....ඒ ගමන් නිකන් හිතලා බලන්න...

v ගුවන් යානා වල සිටි අයත් එක්කම මේ සිද්ධියෙන් 254 මි‍ය ගියා.[බලන්න 254 = 2 + 5 + 4 = 11]

v සැප්තැම්බර් 11 යන්න කැලැන්ඩර අවුරුද්දට අනුව 254 වන දිනය.[බලන්න 254 = 2 + 5 + 4 = 11]
v මැඩ්රිඩ් නගරයේ බෝම්බ ප්‍රහාරය එල්ල වුනේ 3/11/2004. [බලන්න3 + 1 + 1 + 2 + 4 = 11]
v ඒ හරියටම New York ප්‍රහාරය සිදුවී දින 911 පසුවයි.
[බලන්න …

Every thing on Wheels

Image