ත්‍රස්ත්‍රවාදය,ඇමරිකාව හා අංක 11 (9.11)

1කොටස

v New York City යන්න‍ට අකුරු 11 කි‍.
v Afghanistan යන්නට අකුරු 11 කි‍.
v Ramsin Yuseb යන්නට අකුරු 11 කි‍.(1993 දි ද්විත්ව කුළුනු පිපිරවීමට තැත්කල ත්‍රස්ත්‍රවාදියා)
v George W Bush යන්නට අකුරු 11 කි‍.

මෙන්න සිත් ගන්නා වු 2 කොටස

v New York ඇමරිකාවේ 11 ප්‍රාන්තයයි.
v ද්විත්ව කුළුනු වල මුලින්ම හැපුනු ගුවන්යානාවේ අංකය 11
(
Flight 11) ලෙස සදහන් වී ඇත.
v Flight 11යානාව මගීන් 92 රැගෙන යමින් සිටියා.
[බලන්න = 9 + 2 = 11]
v Flight 77 යානාව මගීන් 65 රැගෙන යමින් සිටියදී ද්විත්ව කුළුණු වල හැපුනි‍. [බලන්න= 6 + 5 = 11]
v දුක්බරම සිද්ධිය උනේ සැප්තැම්බර් 11 නැතිනම් අපි දන්නා 9/11 දිනයි. [බලන්න = 9 + 1+ 1 =11]


දිගටම කියවගෙන යන්න....ඒ ගමන් නිකන් හිතලා බලන්න...

v ගුවන් යානා වල සිටි අයත් එක්කම මේ සිද්ධියෙන් 254 මි‍ය ගියා.[බලන්න 254 = 2 + 5 + 4 = 11]

v සැප්තැම්බර් 11 යන්න කැලැන්ඩර අවුරුද්දට අනුව 254 වන දිනය.[බලන්න 254 = 2 + 5 + 4 = 11]
v මැඩ්රිඩ් නගරයේ බෝම්බ ප්‍රහාරය එල්ල වුනේ 3/11/2004. [බලන්න3 + 1 + 1 + 2 + 4 = 11]
v ඒ හරියටම New York ප්‍රහාරය සිදුවී දින 911 පසුවයි.
[බලන්න = 9 + 1+ 1 =11]

ඔන්න දැන් තමා සිත් ගන්නා සුළු අමුතු භයානක දේ එන්නේ.....


ඇමරිකාව යන්න අදුනා ගන්නා තරු හා තනතුරු ඇරුණු විට වඩාත්ම භාවිත කරන සලකුන උකුස්සායි.


The most recognized symbol for the US, after the Stars & Stripes, is the Eagle.
පහත ජේදය මුස්ලිම් ආගමේ ශුද්ධ වු කුරානය පොතෙන් උපුටා ගන්නා ලදි. බලන්න
"For it is written that a son of Arabia would awaken a fearsome Eagle. The wrath of the Eagle would be felt throughout the lands of Allah while some of the people trembled in despair still more rejoiced: for the wrath of the Eagle cleansed the lands of Allah and there was peace."

තේරුම් ගැනීම‍ට ඔබ උත්සහ කරන්න....

v ඉහත ජේදය ශුද්ධ වු කුරානය 9.11 ජේදයයි.
[බලන්න = 9 + 1+ 1 =11]

හෝ.... හෝ.... යන්න එපා මෙන්න නියම සිද්ධිය බලන්න මේ ටික
ඔයාලගේ පරිගණකයේ Microsoft Word පිටුවක් Open කරලා පහත දේ කරලා බලන්න....

v Q33 NY.Type කරලා ඒක Font --àSuper script වලට හරවන්න.
v (Q33 NY යනු සැප්තැම්බර් 11 මුලින්ම New York ද්විත්ව කුළුනේ හැපුනු ගුවන් යානයේ ගුවන් යානා අංකයයි‍.)
v දැන් Q33 NY. යන්න select කර Font size(අකුරු ප්‍රමාණය) 48 දක්වාවැඩි කරන්න.
v දැන් ඒ select කල Font 1 නැවත Font වලට ගොස් එය WINGDINGS යන්නට වෙනස් කරන්න.

දැන් මොකද හිතෙන්නේ....?????????

--
>> http://janaka077.blogspot.com

Comments

Popular posts from this blog

Executive Decision [Film][DVD Rip][Torrent]