Posts

Showing posts from September, 2012

Physiognomy Of Women

Image
Neck : A smooth, conch like, not very long adds beauty to a woman. This is called as the 'surahidaar' neck. A long necked girl is not lucky. A fleshy and cushion like neck is a sign of widowhood and a very short neck indicates childlessness. A deer like neck shows that she is beloved of all. If the neck is too fat and wide , nature of such woman will be bad and she will involve herself in mischievous actions. Three wrinkles on the neck indicate wealth and good luck. Shoulders : Not too long, short and fleshy shoulders are considered as lucky. When the shoulders are crooked, fat and hairy, they are an indication of ill luck. Arms : Straight, hairless , soft , well shaped and fleshy arms generally belong to a lucky lady. If the arms are hairy, hard,stiff

Danger of CFL Bulbs !!

Image
නගරයේ පළාත් පාලන ආයතනය විසින් පවත්වාගෙන යනු ලබන කසළ ප‍්‍රතිචක‍්‍රීකරණ මධ්‍යස්ථානය තුළ ගොඩ ගසා ඇති කුණු ගොඬේ භාවිත කර ඉවත් කළ, CFL බල්බ් විශාල සංඛ්‍යාවක් විය. මේ කුණුගොඩ සමඟ දවස ගෙවන කම්කරු මහතුන්ගෙන් මෙම CFL බල්බවලට කුමක් කරන්නේ දැයි විමසූ විට ඔවුන් කියා සිටියේ කරන්න දෙයක් තමන් නො දන්නා බැවින් තැන් තැන්වල ගොඩ ගසා තබන බවයි.  එවිට මා හට සිහි වූයේ මාගේ නිවසේ මුල්ලක පෙට්ටියක දමා එවැනි ඉවත් කළ CFL බල්බ දහයක් පහළොවක් පමණ ඇති බවයි. ඒවාට කරන දෙයක් මම ද නො දනිමි. කියුබානු වැසියෙකු තම කාමරයේ දැවී ගිය CFL බල්බයක් එය සිසිල් වන්නට පළමු නො සැලකිල්ලෙන් ඉවත් කරන්නට යාමේ දී රත් වී තිබූ බල්බය බිම වැටී පුපුරා ගිය අතර, බල්බයේ තිබුණු රසදිය වාෂ්පය තැවරී තිබුණු වීදුරු කැබැල්ලකට ඔහුගේ පාදයක් කැපිණ.  අනතුරු ව රෝහල් ගත කෙරුණූ ඔහු හට සති කිහිපයක් ම යන තෙක් දැඩි සත්කාර ඒකකයේ තබා ප‍්‍රතිකාර කරන්නට සිදු වූ අතර, ඉනුත් මාස ගණනාවක් යන තෙක්ම මේ අසරණයාගේ පාදයේ ඇති වී තිබුණු තුවාලයෙන් මස් කුණු වී, දිය වී යන්නට වූයෙන් දීර්ඝ කාලයක් යන තෙක් ඔහුට රෝහලේ සිටින්නට සිදු විය. බලශක්ති සංරක්ෂණය කර ගැනීමේ, විදු