Cutting A Ship !!


මේක මට අහම්බෙන් හම්බවුන දෙයක් හිතුව ඔයාලත් එක්ක බෙදා ගන්න. මේක හදපු නැවක් bud කිරීමක්.
Royal Caribbean සමාගම ඒ කියන්නේ දැනට ලෝකේ තියන ලොකුමcruise ship එක Oasis of the seas ඓති කට්ටිය තමන්ට තියන Enchantment of the Seas කියන නැවේ ඉඩ wadi කරන්න කරපු දෙයක්.

ඔවුන් කරේ මුලින්ම මීටර් 22 ක් දිග අලුත් කාමර 151 ක් සහිත කොටස ගොඩබිමේදී හදන එක. එකට මස 6 ක් ගතවෙලා තියනවා එකේ බර ටොන් 2,666 ක්
මේක පින්ලන්තේ හදල 2300km දුර ගෙවාගෙන කියන Rotterdam වරායට ගෙනල්ල තියනවා.



ඊට පස්සේ මේ හොඳට තියන Enchantment of the Seas නැව දින 6 ක් තිස්සේ gas burners මගින් දෙකට කපල තියනවා




කපන්න වෙලා තියන මුළු දිග මීටර් 600 ක්
ඊට පස්සේ නැවේ ඉස්සරහ කොටස දොඹකර වලින් ඉස්සරහට අරගෙන අලුතෙන් හදපු කොටස ඒ අතරට රින්ගවල තියනවා. මේ සේරම කරේ laser-alignment system එකකට.
ඊට පස්සේ නැවතත් නැවේ ඉස්සරහ කොටස සවිකරලා මුල ඉඳන් cable ඇදල වැඩේ ඉවරකරා.






මේ වැඩේට ගිහිල්ල තියෙන්නේ මාසයක් වැනි කෙටි කාලයක්
මේ වැඩෙන් නැවේ වේගය 0.2 knot කින් අඩු වුණා.
මේකට වැයවුනේ ඩොලර් මිලියන 55 ක් විතරයි එක තව නැවක් හදනවට වැඩ $ මිලියන 800 ක ලාබයක් වගේම කාලය ඉතිරිවීමක්.

දැන් ඔය දුවන්නේ බබා වගේ, හිතන්නත් බෑ මැදින් මාට්ටු කරලා කියල නේද?




මේ නැව ඇතුලේ












Comments

Popular posts from this blog

Executive Decision [Film][DVD Rip][Torrent]