විශ්වයේ කෙලවරට යන වොයෙජ යානා

දුර ඈත අතීතයේ පටන්ම අභ්‍යවකාශය පිලිබදව මිනිසා ඉමහත් කුතුහලයෙන් සිටියා
කෙමෙන් කෙමෙන් දියුණුවූ විද්‍යාත්මක දැනුම මෙම කුතුහය සංසිදවීමට ඒ ඒ යුග වලදී උපකාර උනා
නමුදු වර්තමාන ලෝකයේ පවා මිනිසා නව විද්‍යාත්මක ගවේෂණ ඔස්සේ මේ නිමක් නැති විශ්වය වටහා ගන්නට උත්සහ කරනවා

ලෝකයේ අභ්‍යවකාශ ගවේෂණයේ ඉදිරියෙන්ම සිටින්නේ ඇමෙරිකා එක්සත් ජනපදයේ නසා ආයතනයි NASA (National Aeronautics and Space Administration)




මිනිස් පාලනයෙන් තොරව ක්‍රියාත්මක වන මෙහෙයුම් අතරින් වර්ෂ නසා ආයතනය මගින් වොයෙජ යානා [Voyager 1 and Voyager 2] විශේෂ තැනක් ගන්නවා




සෙනසුරු සහ බ්‍රහස්පති යානා ග්‍රහ වස්තුන් පිළිබද කරුණු සොයා බැලීමට උඩුගුවනට යවනු ලැබූ මෙම යානා මිනිස් ඉතිහාසයේ
තවත් කඩඉමක් සනිටුවහන් කරනු ලැබුවා



මෙම යානා දෙකත් සමග තවත් වටිනා වැදගත් වූ දත්ත තැටියක් යවනු ලැබුවා
මෙම දත්ත තැටියේ රුප සටහන් 116 අඩංගුවන අතර ඒවා මගින් පෘතුවියේ තොරතුරු පැහැදිලි වෙනවා




පහතින් දැක් වෙන්නේ ඒවායින් කිහිපයක්




















































මෙම තැටියෙහි හඩ පටයන් රශයකින්ද සමන් විත වෙනවා
භාෂා කින් සුබපැතුම් සදහන් වන එකතුවෙහි සිංහල "ආයුබෝවන් "යන්න ද අයත් වෙනවා
පහත වෙබ් ලිපිනයෙන් ඔබට එය ලබාගත හැකි වෙනවා


තවද ම්හිතලයේ අසන්නට ලැබෙන විවිද ශබ්ද අඩංගු එකතුවක් ඇතුලත්වී තිබෙනවා
වසිවනාන්තරවල ඇති ස්වභාවික හඩවල් වල සිට ගුවන් යානයකින් නිකුත් වන හඩ දක්වා
විවිද ශබ්දයන් එහි ගබඩා වී තිබෙනවා
එය ඔබට පහතින් ලබා ගන්නට පුළුවන්

මෙහි පහත සදහන් හඩ කොටස් ඇතුලත් වන අතර මුළු මිහිතලයේ බොහෝ රටවල් වල අවේනික නද රටා
එයට අයත් වෙනවා .

Quote:
106 J. S. Bach -- Brandenburg Concerto No. 2 In F, First Movement
107 Java, court gamelan -- Kinds Of Flowers
108 Senegal, percussion -- Tchenhoukoumen
109 Zaire -- Pygmy Girls' Initiation Song
110 Australian Aborigine songs -- Morning Star And Devil Bird
111 Mexico -- El Cascabel (performed by Lorenzo Barcelata)
112 Chuck Berry -- Johnny B. Goode
113 Papua New Guinea -- Men's House Song
114 Japan, shakuhachi -- Cranes In Their Nest (performed by Coro Yamaguchi)
115 J. S. Bach -- Gavotte En Rondeaux, from the Partitia No. 3 In E Minor For
116 Mozart -- The Magic Flute_ Queen Of The Night Aria, No. 14
01 Georgia, chorus -- Tchakrulo
02 Peru -- Panpipes And Drum Song
03 Louis Armstrong & His Hot Seven -- Melancholy Blues
04 Azerbaijan Bagpipes -- Ugam
05 Stravinsky -- Rite Of Spring, Sacrificial Dance
06 J. S. Bach -- The Well-Tempered Clavier, Book 2, Prelude And Fugue In C, No. 1
07 Beethoven -- Symphony No. 5 In C Minor, First Movement
08 Bulgaria -- Izlel Je Delyo Hagdutin (sung by Valya Balkanska)
09 United States -- Navajo Night Chant
10 Holborne -- Fairie Round, from Paueans, Gaillards, Almains, And Other Short A
11 Solomon Islands -- Melanesian Panpipes
12 Peru -- Wedding Song
13 China, Ch'in -- Flowing Streams (performed by Kuan P'ing-hu)
14 India, Raga -- Jaat Kahan Ho (sung by Surshri Kesar Bai Kerkar)
15 Blind Willie Johnson -- Dark Was The Night
16 Beethoven -- String Quartet No. 13 In B Flat, Opus 130, Cavatina

තවද මෙම තැටිය ආවරණය කර ඇති රන් ආවරණයේ මෙම දත්ත තැටිය භාවිතයට ගන්නා ආකාරය විස්තර වෙනවා









පහතින් දිස් වෙන්නේ වොයෙජ යානා මගින් පෘතුවියට එවන ලද දර්ශන කිහිපයක්












වොයෙජ 1 මේ මොහොතේ පවා සුර්යාගේ සිට 17.242 billion km දුරින් එනම් ආලෝක වර්ෂ 0.00183 එපිටින් පැයට 61,452 km වේගයකින් ගමන් කරනු ලබනවා
2025 වසර දක්වා දත්තයන් ලබා ගැනීමට අවශ්‍ය ශක්තිය ඇති මෙය පෘතුවියට ඒවා එවනු ලබනවා
ආලෝකයේ වේගයෙන් ගමන් කරනු ලබන මෙම රේඩියෝ තරංගයක් යානාවේ සිට පෘතුවියට පැමිණීමට පැය 16 ගත වෙනවා




ඉතින් කවදා හෝ දිනෙක වෙනත් දියුණු ජීවීන් කොටසකට හමුවන මෙම යානා
අප මිනිස් වර්ගයා විශ්වයේ තනිවී නොමැති බවට වැදගත් පණිවිඩයක් රැගෙන එනු ඇතැයි යන්න මාගේ පැතුමයි.


--
>> http://janaka077.blogspot.com

Comments

Popular posts from this blog

Executive Decision [Film][DVD Rip][Torrent]