Fisherman VS professor

බලන්න සල්ලි තියෙන තැනම නෙමෙයි නේද සතුට තියෙන්නේ.
තමන්ට ඇතිවිදිහට අනික් අයවත් සතුටින් තියාගෙන ජීවත් වෙන්න මේක හොඳ ආදර්ශයක්

 

Comments

  1. මං මේ කතාවම ටිකක් වෙනස් විදිහකට අහලා තියනව හැබැයි අන්තර්ගතය එකයි ......... කොහොම උනත් ලෝකෙ වැඩිම පිරිසක් ඔය ව්‍යාපාරිකායගෙ මට්ටමින් හිතන අය නේ කමෙන්ට් කරන මාත් ඇතුලුව.

    ReplyDelete
  2. ඔව් ඔබ හරි. මේක පොස්ට් කරපු මමත් එහෙමයි

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

Executive Decision [Film][DVD Rip][Torrent]