Protect Your SMS in Web

SMS පණිවිඩ ආරක්ශා කරගන්නේ කොහොමද ? අපිට එන SMS පණිවිඩ අතරින් සමහර ඒවා
පසුවටත් ආරක්ශා කර ගන්න ඕනි වෙනව නේද.
ෆෝන් එකේ SMS inbox එක සීමිත ඉඩක් නිසා කලකින් අපිට SMS ටික මකල දාන්න වෙනව.
ඒ වගේම තමයි ෆෝන් එක වෙන කාගෙ හරි අතට පත් උනොත්, එයාල අපේ පෞද්ගලික SMS
බැලුවොත්, සමහර විට ප්‍රශ්න ගොඩායි නෙ.

ඉතින් වෙබ් එකේ තියෙන සයිට් එකක අපේ secret profile එකකට වැදගත් sms
forward කරන්න පුළුවන්.
පාස්වර්ඩ් තියෙන නිසා අපේ SMS බලන්න පුළුවන් අපිට විතරයි.
ඕනි නම් තවත් එක්කෙනෙක් එක්කත් share කරන්න පුළුවන්.

මෙන්න සයිට් එක: http://www.treasuremytext.com/

කරන්න තියෙන්නේ

* සයිට් එකේ Register වෙන්න.

* ඔයාලගෙ ෆෝන් වල contact එකක් add කරගන්න මේ අංකයට :+44 7624 800 239

* වැදගත් sms මේ අංකයට forward කරන්න.


දැන් ඉතින් ෆෝන් එකෙ Inbox බය නැතුව මකන්න පුළුවන්.. අම්මට අහු වෙන්නෙත් නෑනෙ.

Comments

  1. නියමයි, බොහොම ස්තූතියි ! ඔබට ජය !

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

Executive Decision [Film][DVD Rip][Torrent]