Post in SL Army, Air force, Navy and Police


යුධ හමුදාව

අපේ හමුදාවේ ඉහලම පිළිගැනීම වන ජෙනරල් පදවිය 2009 දක්වාම පැවතුනේ ගරු කිරීමට ලබාදෙන නිලයක් ලෙසයි, එහෙත් ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා LTTE ග්‍රහණයෙන් රට මුදවාගැනීමේදී කරන ලද සේවයට ජෙනරාල් පදවිය පිරිනැමුනි.

Officer Cadet සඳහා ලාංඦනයක් නොපවතී. වොරන්ට් නිලධාරීන්ගේ ලාංඦනද මෙහි යොදාගෙන නැත.


Second Lieutenant



Lieutenant



Captain



Major



Lieutenant Colonel



Colonel



Brigadier



Major General



Lieutenant General



General




නාවික හමුදාව.

ඉහළම නිලය ලෙස පැවතුනේ අද්මිරාල් පදවියයි, එය මාණ්ඩලික හමුදා ප්‍රධානියා වෙත ගරු කිරීමට ලබාදෙන ලදී. LTTE ග්‍රහණයෙන් රට මුදවාගැනීමේදී කරන ලද සේවයට වසන්ත කරණ්නාගොඩ මහතාට අද්මිරාල් පදවිය පිරිනැමුනි.

Midshipman



Sub-Lieutenant



Lieutenant



Lieutenant-Commander



Commander



Captain



Commodore



Rear Admiral



Vice Admiral



Admiral



ගුවන් හමුදාව


ඉහළම නිලය ලෙස පැවතුනේ Air Chief Marshal පදවියයි, එය මාණ්ඩලික හමුදා ප්‍රධානියා වෙත ගරු කිරීමට ලබාදෙන ලදී. LTTE ග්‍රහණයෙන් රට මුදවාගැනීමේදී කරන ලද සේවයට රොෂාන් ගුණතිලක මහතාට Air Chief Marshal පදවිය පිරිනැමුනි.


Pilot Officer



Flying Officer



Flight Lieutenant



Squadron Leader



Wing Commander



Group Captain



Air Commodore


Air Vice Marshal



Air Marshal



Air Chief Marshal




ශ්‍රී ලංකා පොලීසිය.


Police Constable Class 4


Police Constable Class 3(කොස්තාපල්)


Police Constable Class 2(කොස්තාපල්)


Police Constable Class 1(කොස්තාපල්)


Police Sergeant Class 2(පොලිස් සැරයන්)


Police Sergeant Class 1(පොලිස් සැරයන්)


Sub Inspector of Police(උප පොලිස් පරීක්ෂක)


Inspector of Police(පොලිස් පරීක්ෂක)


Chief Inspector of Police(ප්‍රධාන පොලිස් පරීක්ෂක)


Assistant Superintendent of Police(සහකාර පොලිස් අධිකාරී)


Superintendent of Police(පොලිස් අධිකාරී)


Senior Superintendent of Police(ජේෂ්ඨ පොලිස් අධිකාරී)


Deputy Inspector General of Police(නි‍යෝජ්‍ය පොලිස්පති)


Senior Deputy Inspector General of Police(ජේෂ්ඨ නි‍යෝජ්‍ය පොලිස්පති)


Inspector General of Police(පොලිස්පති)


--
>> http://janaka077.blogspot.com

Comments

Popular posts from this blog

Executive Decision [Film][DVD Rip][Torrent]