Posts

දෝණි ......

එක හවසක නුබේ අම්මා ඇවිත් හෙමිහිට .......... රහසේම කිවා මට කනට කර නුබ ඇවිත් ඉන්නා වග....... ආදරේ සැමරුමත් අරගෙන........... දන්නවා ද දෝණි මට දැනුනේ නැහැ හිතට ලොකු වගකිමක් ............ සතුට කින් පිරුනා පමනයි මුළු තුන් හද ගැබේම........ නුබේ අම්මා ගැන ලොකු ආදර කැක්කුමක් එක්කම......... එක උදයක රෝස පාට පුලුන් මල් රෙද්දක........ ඔතලා නුබ දෝතට දෙනකොට.............. මේ දැනුත් මට දැනෙනවා ඒ දැනුන ආඩම්බර සතුට............ අප්පච්චි කෙනෙක්ගේ වගකිම කැටිඋණ.............. ඔයාගෙ අම්මා කියනවා මට දැන් ඉතිං ලොකු වෙයිලු දෝණි ව...... දන්නවා ද මගේ දෝණි .... නුබ තමයි දැන් මගේ සන්තක............ පොඩි රෝස ඇගිලි තුඩු වැදෙන විට........ රැවුල් කොට අතරතුර මුහුණ ට......... සෙනහසක් උතුරනවා දෝණි ට ඇතුල් ගැබ හදවතත් පුපුරණ........ රැජින මගේ ලෝකයේ නුබයි පණ....... රකිනවා තියන් නුබ ඇස් යට....... කියන්න ට තියෙනවා රහසක් දෝණි ට........ කියන්න ට එපා එය අම්මා ට ආදරේ මම මගේ දෝණි ට ටිකක් වැඩියෙන් නුබේ අම්මා ට....

suhadakoka

http://www.elakiri.com/forum/showthread.php?t=1739475 -- >> http://janaka077.blogspot.com

My Father is a hero

Image
මගේ තාත්තා (ඩැඩි නෙවෙයි) ... මට අවුරුදු 8,9 සිට ඔෆිස් ගිහින් එනතුරු මට ටොෆි ගේනකං හවස 4 සිට මා ඔහු එනතුරු බලා සිටියෙමි. උදේට වැඩට යන්න කලින් ඔහුගේ බයික් එකේ ගේ වටේ රවුමක් ඔහුව බදාගෙන මා ගියෙමි. එසේ ගියේ නැතොත් එදා දවසෙම අම්මා සමඟ රණ්ඩු වේවි අඬ අඬා කාලය ගෙවුවෙමි. ඔහු හවස එන්න පරක්කු උනොත් මා දුකෙන් රෑ කෑමද නොකා සිටින අතර ඔහු පැමිණීමෙන් පසුව මා ඔහු සමඟ ඔරොප්පු මුඩ් එකෙන් සිටියෙමි. මට කවුරුන් හෝ මොනා හරි දෙයක් කිවුවොත් ඔහුට අතක් ඉස්සීමට ඔහු කිසි විටෙකත් දෙවාරයක් සිතන්නේ නැත. අම්මා මට බනිද්දි ඔහු නිතරම මගේ පැත්තට කතා කර අවසානයේ අම්මගෙන් බැනුම් අසා ඔවුන් දෙන්නා රණ්ඩු වේ. දවසක් මට සනීප නැති උනාම රෑ එලි වෙනකම් මගේ ලඟට වෙලා ඉස්පිරිතාලේ එක්කගෙන ගිහින් නැවත්තුවාම නිදා ගන්නේ නැතුව මහා රෑ එලි වෙනකම් කල් ගෙවුවේ ඔහුයි.. දෙන්න පුළුවන් හැමදේම ඉල්ලුව ගමන් නැතත් පුළුවන් වෙලාවට මට සියලු දේ අරන් දුන්නේ ඔහුයි. සතියකට සැරයක් බත් එක්ක මස් කෑල්ලක් කන්න හැමදාමත් ඔහු අමතක කරේ නම් නෑ. අවුරුදු 5 කට පසු අම්මගේ උකුලෙමයි .. තාත්තා මාත් එක්ක කතා කරන්න්නෙත් නෑ... මං කතා කරන්නෙත් නෑ..

Three Wheel Talks - 1

වෙලාවකට පිස්සු වගේ වලංකාරයා මාසෙන් හදන දේ පොලුකාරයා දවසින් කඩයි ගෑනුත් හරියට පාන් වගේ, මෙලෝ රහක් නෑ හැබැයි ගණන් අපෙන් ළිඳ අහල නාපු එවුන් අපිට දැන් ළිඳ පෙන්නන්වා දෙයියො දෙනකොට භූතයින්ට මළ රම්පෙට පොරි පොකුරු පොකුරු 60ත් වයසක්ද හක්කේ බුදුරැස් බොක්කෙ දඩ මස් වැරදුනා මිසක් පැරදුනේ නැත ජීවිතේ මල් මාව‍‍තේ ගල් කළාවැවේ නිල් දියවර අපෙ අම්මා අයියා පාතාලේ මං ඉස්කෝ‍ලේ සැප සිංගල් දුක ඩබල් ළඟින් ගියොත් ඇහැක් නෑ ළඟ හිටියොත් දෙකම නෑ නීතිය නෑ ආතල් දන්නේ වයසට ගියත් මම හවසට ගෙදර ටකරං කාපු අපට පපඩම් කජ්ජක්ද උකුලට නාවත් එදා වගේ මා පොඩි පුතු අම්මේ ඇත්තනං ඇත්ත කියහං බොරුනම් බොරු කියහං Frame එක දිරයි.. Name එක නොදිරයි උඩින් යන්න ඉගිල්ලෙන්න ඇයි දඟලන්නේ ත්‍රීවිල්වල ටයර් මිසක් තටු නෑ එන්නේ තරුණ කාලේ ආදරය ද , වැඩිහිටි කාලේ දියවැඩියාව ද , සාමානය්‍ය දෙයකි කෑවොත් නිදිමතයි නැගිට්ටොත් බඩගිනියි මට හොඳ නම් තොට මොකෝ ඈත ඉන්න මිතුරාට වඩා ලඟ ඉන්න මිතුරාගෙන් ප්‍රවේසම් වන්න මුදල් රජයන් විට සත්‍යය නිහඬවේ සීනි දිය වුනත් ගෝනි

Fwd: Campas Kavi [18+]

Image
හන්තානට පායන සඳ අපට නැත... කොළඹ වගේ හැඩ පොෂ් බඩු අපට නැත .... ජපුරේ වගේ 1ට 3ක් අපට නැත ..... බිල ගත්තු ආතල් නම් එමට එත..... බිරිඳ මා ළඟ ඇතිවිට ඈ මාගේ දකුණු අත වැනියා ඈ මා ළඟ නැතිවිට දකුණු අත බිරිඳ වැනිය. කිසිදා කෙල්ලෙක් කැම්පස් යවනු එපා... යැව්වත් එවැනි කෙල්ලෙක් කිසිදා බදිනු එපා... බැන්දත් එවැනි කෙල්ලෙක් ලේ පැල්ලම් සොයනු එපා.. තිබුනත් එවැනි පැල්ලම් ලේ යය් සිතනු එපා... සිහිනෙන් පවා මගෙ සුඛවිහරණේ පැතූ රජවෙන්නට රජ මැදුරට ගියැයි සිතූ අම්මා දනීනම් මේ සරසවියෙ තතූ ගෙනගොස් බොහෝ කල් මේ දුක් විඳින පුතූ ඩීන් තුමා වැල්පාලමෙ යනකලට වැටෙයි ද සිතුනා ඒකා කුණු ඇළට අතේ තිබෙන පේපර් ටික පෙනුනි මට නොවැටේවා පතමි අපේ ඩීනා ඇළට පිපෙන්නට පෙර කැකුළ පරවී මිලානව වැතිරුනු දිනේ... හෙළූ රතු ධජ යලි නගාලනු සටන් ඇරඹුන පෙරමුනේපිපෙන්නට පෙර කැකුළ පරවී මිලානව වැතිරුනු දිනේ... හෙළූ රතු ධජ යලි නගාලනු සටන් ඇරඹුන පෙරමුනේ (80,90,දශකවල1ක්) ආලය සිඟමනකි නොසිඟන අය හිඟන ආලය ගිනිගොඩකි නොදැවෙන අය දැවෙන ආලය මරණයකි නොමැරෙන අය මැරෙන කාලය ගෙවනු මැන සොයුරනි හිතට ගෙන

Old and New Exercise

Image

Story of True Love

Image
අවන්කවම අදරෙ කරලා දුක් විදින කොල්ලන්ට හොද ආදර්ශයක් ගන්න පුලුවන් කතාවක්.....අවසානය තෙක්ම කියවන්න වියෝවු පසුවයි දැනෙන්නේ ප්‍රේමයේ අභිමන් හැඩුදා කදුළයි දකින්නේ සිනහවේ සරදම්...// ඉවුරු දෑළේ හිද බැලුවිට ගග හැඩයි කදිමයි, දියටවන් විට එවන් ගගුලම බිහිසුණුයි,චන්ඩයි... වියෝවු පසුවයි.... හදක් නැතිදා අහස්තලයට තරුවදේ සැනසුම්, පුන්පොහෝදා එවන් තරුවම ලබන්නේ ගැරහුම්... වියෝවු පසුවයි... හමාගෙන එන සුලන් රැල්ලේ දැවටිලා ආපු මේ ගිතයේ හඩට මම දැහැන් ගතව උන් කල්පනාවෙන් මොහොතෙන් මිදුනා. සුනිල් එදිරිසිංහ මහතා ගායනා කරන මේ ගිතය ඇත්තටම මොහතකට් මා ඈත ඉසව්වකට ගෙනගියා. ඉස්සරම දවසක ඉර බැහැගෙන යන හැන්දෑවකදි ඔයා මගෙන් සමුගෙන ගියා. හරියටම කියනවා නම් නුවර ස්ටැන්ඩ් එකේ ඒ කියන්නේ ගුඩ් ශෙඩ් එකේ පුජාපිටිය බස් හොල්ට් එකේදි. මතකද එදා ඔයා ඇදගෙන හිටියේ සුදු පාට රෙද්දේ රතු පාට මල් වැටුන ගවුමක්. " අහන්න මට ඔයාව දාලා යන්නම වෙනවා අයියේ.. දන්නවනේ අපේ ලොකේ කොච්චර අමාරුවෙන් අපි හැදුවත් අපි ඒක හැදුවේ වැල්ලේ. ඔයට ඔයාගේ ජිවිතේ මියුසික් උනාට ඔය මියුසික් වලට අපි දෙන්න බැන්දම අපට කන්න දෙන්නේ නෑ. ඔයාට ජොබ්