Posts

Showing posts from June, 2011

Famous Quotes

Image

Two Eyes............!

Do you know the relation between two eyes?  They never see each other....... ... BUT 1. They blink together. 2. They move together. 3. They cry together. 4. They see things together. 5. They sleep together. They share a very deep bonded relationship However, when they see a woman, one will blink and another will not. Moral of the story: Woman can break any kind of relationship! !! -- >> http://janaka077.blogspot.com

What Happens Online in 60 Seconds

Image

Song of Un-Married Girl

Image

The luckiest catch in the history of cricket

Mage Lowata Oba Sulaga Wage Awidin (New Version) MP3

[Download]

Cricket Run (FUN)

Image
Image Hosting at TurboImageHost.com

Impossible transport

Image

World’s shortest man: All you need to know about Junrey Balawing

Image
ලොව මිටිම මිනිසා විදිහට දැන් ගිනස් වාර්තාවට හිමිකම් කියන්නේ Junrey Balawing කියන පිලිපීන ජාතිකයා. ඔහුගේ උස අඟල් 23.6 (59.93cm) ක් පමණයි. ඔහුගේ බර 5kg යි. පසුගිය ඉරිදාට (12/06/2011) යෙදුනු ඔහුගේ 18 වැනි උපන් දිනය දවසේදී Junrey Balawing ට මෙම ගිනස් වාර්තාවට හිමිකම් ලැබුනා. පිලිපීනයේ Mindanao කියන දකුණු දූපතේ, Sindangan කියන ගම්මානේ තමයි කම්මල්කරුවෙකුට දාව Junrey Balawing ඉපදිලා තියෙන්නෙ. දරුවන් හතර දෙනෙකුගෙන් යුත් පවුලේ වැඩිමල්ම දරුවා ඔහුයි. අනික් දරුවන් තුන්දෙනාම සාමාන්‍ය විදිහට වැඩුනු අයලු. වයස අවුරුදු දෙකේ සිට ඔහුගේ වර්ධනය නැවතුනා කියල තමයි ඔහුගේ දෙමව්පියෝ කියන්නෙ. ඒ වගේම එයාට කතා කරන්න වගේම හිටගන්නත් දුෂ්කරයි ලු. Junrey ට කලින් ලොව මිටිම මිනිසා ට හිමි වාර්තාව හිමිවුනේ නේපාලයේ Khagendra Thapa Magar ට. එයාගෙ උස 67.08 cm. මේ පහලින් තියෙන්නෙ එයාගෙ ෆොටෝ එකක්. -- >> http://janaka077.blogspot.com

Do U Know “resin codes” of Plastic???

Image
ඇසුරුම් කරපු ප්ලාස්ටික් ඇසුරුමේ යට බැලුවොත් එක එක ජාතිවල එක එක විදියට මෙන්න මේ වගේ ලකුණක් තියෙනවා... හොදටම නම් මතක් වෙන්නේ යෝගට් කප් එකේ යට... කවදා හරි හිතලා තියෙනවාද මේ මොනාද කියලා?? නෑ නේද?? මේ ලකුණු හදුන්වන්නේ "resin codes" කියාලා... ලෝකයේ SPI හෙවත් The Plastics Industry Trade Association ආයතනය 1988 දි මේවා හදුන්වා දීලා තියෙන්නේ ප්ලාස්ටික් වර්ගවල හොද නරක බලලා... අවුරුදු 23 ගියත් තාම නම් මේ ගැන ගොඩාක් අය දන්නේ නෑ.... මෙන්න ඒ නිසා එක එක වර්ග ගැන යොදන ලකුණත් එක්කම පොඩි දැනුවත් කිරීමක්...තොරතුරු අන්තර්ජාලයෙන්...අදහසක් කියලා යන්න කියලත් ඉල්ලා හිටිනවා! ලොකේ එක එක ජාතියේ ප්ලාස්ටික් වර්ග සිය ගණනක් තියෙනවා. එහේම වුනාට නිතර වෙළඳපලේ දක්නට ලැබෙන ප්ලාස්ටික් ඇසුරුම් බෝහෝම විට වර්ග 7 කට අයත් වේ. මොනවද මේ???මේ තියෙන්නේ ඒ ජාති 07 තමා... 1 – PETE – Polyethylene Terephthalate Polyethylene Terephthalate (PET, PETE) පැහැදිලි පෙනෙන ලෙස ශක්තිමත්ව සාදා ඇත. සාමාන්‍ය බීම සඳහා බෝතල් ලෙස(වතුර,බීම, පළතුරු යුෂ බෝතල් , සෝඩා බෝතල් ,