Posts

Showing posts from March, 2011

Mal & Biththara (Flower shaped Omelet)

Image
A new type of Omelet .....................! Easy to Cook.............! But too Creative ...............!

see if u can figure this picture out ..

Image

World Bodypainting Festival 2010 in Seeboden, Austria

Image

තරහට සහ ආදරයට සීමාවක් නොමෑත !!

Image
අලුතෙන් කාර් එකක් ගත්තු මේ කියන පුද්ගලයා බොහොම ආදරයෙන් තමන්ගේ කාර් එක පොලිශ් කර කර ඉන්නවලු. තාත්තා මොනවද කරන්නේ කියලා බලන්න මේ අලුත් කාර් එක ලගට ආපු තවම වයස යන්තම් අවුරුදු හත පිරුනු ඔහුගේ පුතා ලග තිබුන ගල් කෑටයකින් කාර් එක හුරනවා තාත්තා දෑක්කා. තමන්ගේ අලුත්ම කාර් එකට කරපු මේ දේ දෑකපු තාත්තට යකා නෑග්ගා. තමන්ගෙ පුතාගෙ අතේ තිබුන ගල් කෑටය උදුරලා ගත්ත මේ තාත්තා පුතාගේ අතට ඒ ගලෙන්ම ගහගෙනෙ ගහගෙන ගියා තමන්ගෙ තරහ නිවෙනකල්ම. තාත්තගෙ තරහා නිමෙනකොට දරුවගෙ අත හොදටම තුවාල වෙලා. මේ හේතුව නිසා ඒ දරුවට රෝහලේදි ඈගිලිටික අහිමි උනා. මේ දරුවා දෑක්කා තමන්ගෙ තාත්තා ගොඩක් දුකෙන් බලාගෙන ඉන්නවා... මේ දරුවා බොහොම අමරුවෙන් තාත්තගෙන් අහුවා "තාත්තෙ මගෙ ඈගිලි ටික අයෙත් හෑදෙයි නේද" කියලා... මේ තාත්තට කරකියා ගන්න දෙයක් නෑති උනා, තමන් අතින් වෙච්ච ආපහු හදන්න බෑරි වෑරෑද්ද ගෑන හිත හිතා ආපහු හරිලා කාර් එක ලගට ආව තාත්තා කාර් එකට ගහගෙන ගහගෙන ගියා මේ දරුවා කාර් එකේ ලියලා තිබුනු "තාත්තෙ මම ඔයාට ආදරේයි" කියන දේ මේ තාත්තට පෙනුනා. තමන්ගේ වෑරෑද්ද ගෑන පසුතෑවෙමින් හිටපු තාත්තට

Refreshing Coconut Water…For Your Skin

Image
It is nothing better to drink under tropical sun's heat than a good serving of coconut water. But it is not only good for quenching the thirst; it is also good for your health and skin. Coconut water, found inside the green coconut, is a rich source of vitamins, minerals, amino acids, carbohydrates, antioxidants, enzymes, and other phytonutrients. it has no side effects and quick to cure many health problems, including symptoms of food poisoning. Coconut water also contains cytokinins, which regulates aging process of the skin. In fact, it can be considered as one of the best skin care products, especially for oily skin. There are some ways to use coconut water as a skin treatment. Among them are : 1. Drink it everyday. It is the easiest way to get benefits such as enhanced blood circulation, that can help retain the glow of your skin and removes signs of tiredness and stress. 2. Apply the coconut water onto your skin regularly by mixing it with som

great painter ....

Image
great painter .... -- >> http://janaka077.blogspot.com