Posts

Showing posts from February, 2010

ස්නයිපර්_අවි

Image
හමුදා සහ නීති ආරක්ෂක භාවිතයන්හීදි අනෙකුත් සාමාන්‍ය තුවක්කුවලට සාපේක්ෂව වඩාත් විශාල පරාසයක් තුළ ඉතා නිරවද්‍ය ලෙස වෙඩි පහර එල්ලකිරීම සඳහා භාවිතා වන තුවක්කු හැදින්වීම සඳහා ස්නයිපර් තුවක්කු යන යෙදුම බහුලව භාවිතා වේ. සාමාන්‍ය ස්නයිපර් තුවක්කුවක් නිර්මාණය කෙරෙනුයේ උපරිම නිරවද්‍යතාවක් ලබාගත හැකි වන පරිදිය. සාමාන්‍යයෙන් එයට දුර දක්නයක් සවිකර ඇත. එමෙන්ම එය සකස් කෙරෙනුයේ හමුදාමය centrefire cartridge සඳහා ගැළපෙන පරිදි වේ. බොහෝ විට ජනමාධ්‍යයන් තුළ මිනිසුන් ඉලක්ක කර ගෙන ප්‍රහාර එල්ල කිරීම සඳහා භාවිතා කෙරෙන දුර දක්නයක් සවිකර නිරවද්‍යතාව ඉහළ නැංවූ ඕනෑම තුවක්කුවක් හැඳින්වීම සඳහා ස්නයිපර් තුවක්කුව යන යෙදුම භා‍විතා වේ. ස්නයිපර් තුවක්කු කරුවෙකුගේ හමුදාමය වැඩ කොටසේ ආරම්භය 18 වන සියවසේ අවසානය තරම් අතීතයට දිවෙයි. ස්නයිපර් තුවක්කු කරුවෙකු හැඳින්වීම සඳහා භාවිතා වන ඉංග්‍රීසි වදන වන Sniper යන්න දඩයම් කිරීමට සහ වෙඩි තැබීමට අපහසු වූ Snipe නම් කුරුළු වර්ගය ඇසුරෙන් නිර්මාණය වූවකි. කෙසේ නමුත් ස්නයිපර් තුවක්කුව වඩාත් නූතන නිර්මාණයකි. තාක්ෂණයේ දියුණුවත් සමග එනම් වඩාත් දියුණු දුරදක්න සහ වඩාත් නිරවද්‍ය නිෂ්පාදන ක්‍රම

Old Sri lanka Images......

Image
Banyan Tree- Colpetty Boats in canal- Negambo Bristol Hotel- Colombo Colombo Kandy Rail Dimbula Bungalow Galle face Hotel - Colombo Galle face Hotel – Colombo (1860) Matara- Polwatta Rail Bridge Matara Station - 1895 Mt lavinia Hotel Mt Lavinia Hotel -1865 Mt Lavinia Hotel – 1865 Ohiya Station – 1893 Peradeniya Garden Entrance Royal Hotel – 1860 Talpe Station - 1895 Kandy Temple Ruwanwelisaya - Anuradhapura Samadhi Statue- Anuradhapura Sri Maha Bodhi- Anuradhapura Sri Pada Temple at Slave Island -- >> http://janaka077.blogspot.com